Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
06
"ඩිලානිගේ දෝණී කවීෂා "

"ඩිලානිගේ දෝණී කවීෂා " - "ඩිලානිගේ දෝණී කවීෂා "Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,851 Views

ජනප‍්‍රිය සිනමා නිළියකව සිටි ඩිලානි අබේවර්ධන හා ජනප‍්‍රිය ගායකයකුව සිටි සමන් පුෂ්පවර්ණගේ දෝණි දැන් ලමිස්සියෙකි. මේ යුවල සිය දරුවන් සමඟ ඇමරිකාවේ පදිංවියට ගොස් මේවන විට වසර 20කටත් වඩා වැඩි බව පැවසේ. ඩිලානි මේවන විට නිව්යෝර්ක් හි ස්ටැට්න් දිවයිනේ රූපලාවන්‍ය උපදේශිකාවක් ලෙස සේවය කරනු ලබයි. ඇය සිංහල සිනමාවට එක්වූයේ 1986 වසරේදීය. ආනන්ද වික‍්‍රමසිංහගේ සටන චිත‍්‍රපටයේ රඟපාමින් සිනමාවට එක් වූ ඩිලානි අබේවර්ධන කෙලිමඬල, සයනයේ සිහිනය, සඳ මඬල, සෙයිලම, තුන්වෙනි ඇහැ, බිතු සිතුවම්, ඉන්ද්‍රකීලය, සීතල ගිනි කඳු ආදී චිත‍්‍රපට රැුසකට රංගනයෙන් දායක වූවාය. තම සිනමා දිවියේ මතක සැමරුම් රැුසක් තිළිණ කර ගත් ඩිලානි 1989 දී හොඳම නැගී එන නිළිය ලෙසින් මුල් වරට සරසවිය සම්මානයට පාත‍්‍ර වූවාය.ිසයනයේ සිහිනය’ චිත‍්‍රපටයේ රංගනය උදෙසා 1993 දී සරසවිය සම්මානයට පාත‍්‍ර වූ ඩිලානිිබිතු සිතුවම්’ චිත‍්‍රපටයේ කළ අද්විතීය රංගනය උදෙසා හොඳම නිළිය ලෙසින් සරසවිය සම්මානයට පාත‍්‍ර වෙමින් කිරුළ පැළඳීමට භාග්‍යවන්ත වූවාය. 2003 වසරේ සීතල ගිනි කඳු චිත‍්‍රපටයේ රංගනය උදෙසා සරසවිය කුසලතා සම්මාන දිනා ගැනීමට සමත්වූවාය. ගුවන් කරනම්, උකුස්සා වේදිකා නාට්‍ය ඔස්සේ වේදිකාවට එක් වූ ඩිලානිිචරිත තුනක්, සකිසඳ එලියස්, සෙනුරි, සකිසඳ පබිලිස්, උතුරුකුරු සටන ආදී ටෙලි නාට්‍ය සඳහා ද රංගනයෙන් දායක වූවාය. සරසවිය, විචාරක, උණ්ඩා ආදී සම්මාන රැුසකින් පිදුම් ලැබීමේ භාග්‍යය ද දිනා ගැනීමට ද ඩිලානි සමත් වූවාය















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top