Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
30
" lady gaga ප‍්‍රසිද්ද වේදිකාවක නිරුවත් වේ"(18+)

" lady gaga ප‍්‍රසිද්ද වේදිකාවක නිරුවත් වේ" - " lady gaga ප‍්‍රසිද්ද වේදිකාවක නිරුවත් වේ"(18+)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,812 Views

රසාංගික කලා ශිල්පීන් කලින් කලට වේදිකාව මත පුදුම එළවන සුළු නිරූපණයන් සිදුකිරීම සාමාන්‍යයෙන් සිදුවන්නක් විය හැකි නමුදු වේදිකාව මත නිරුවත් වීම එවැනි සාමාන්‍ය නිරූපණයක් නොවේග  එය ලේඩි ගාගා නම් සරාගී ගායන ශිල්පිනියට වුවත් හුරුපුරුදු දෙයක් නොවේග

කෙසේවෙතත් සුප‍්‍රකට පොප් ගායන ශිල්පිනි ලේඩි ගාගා ලන්ඩනයේ ගේ නම් රාත‍්‍රි සමාජ ශාලාවකදී ඉදිරිපත්කිරීමක් මධ්‍යයේ සම්පූර්ණයෙන් ඇඳුම් උනා දමා ඇතැයි වාර්තා වේග  වීනස් නම් ඇගේ අළුත් ගීතය ගායනා කරන අතරතුරදී මෙලෙස නිරුවත් වී තිබේග

මැට් ලූකාස් නම් විකට ශිල්පියා ට්විටර්හි පවසා ඇත්තේ සියලූ දෙනා ගාගාගේ ඉදිරිපත්කිරීමෙන් ආහ්ලාදයට පත්වූ නමුදු අප සමලිංගිකයන්සේ සිටීමට තීරණය කළ බවයිග  මෙම ඉදිරිපත්කිරීම එදා මෙදා තුර වාර්තා වූ ඍ ශ්‍රේණිගත කිරීම් වල ඉහළම ඉදිරිපත්කිරීම බව ඇතැමුන් පවසතිග









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top