Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


සාමාන්‍යයෙන් ගෙදර  අපි විවිද සත්තු සුරතලයට ඇතිකරනවා.. හැබැයි සුරතලයට සිංහයෙක් ඇති කරනව කිව්වොත් පොඩි අමුත්තක් තියෙනවා. ඒත් හුරතලයට සිංහයෙක් ඇති කරපු කතාවක් ගැන පුවතක් ලයිෆ් සඟරාව වාර්තා කරල තිබුණා. හැබැයි මේ සිද්ධිය අද ඊයෙ කතාවක් නෙමෙයි. හොලිවුඩ් නිළි ටිපී හෙඩ්රන් 1970 දශකයේ තමන්ගේ නිවසේ ඇති කළ නීල් කියන සිංහය ගැන විස්තර කරනවා.ගෙදර නාන තටාකය අසල බොහොම සැහැල්ලුවෙන් ඉන්නවා, හෙඩ්රන්ගේ...
4,227 Views
ප්‍රංශේ පැරිස් නගරේ උකුස්සෙක්ට මේ දවස්වල ජනප්‍රිය ගෝ-ප්‍රෝ කැමරා එකක් දාලා එලියට ඇරලා. මොකද්ද පෙනෙන්නේ?
5,990 Views
දිවයින පුරා ඉතා අඩු මිල ගණන්වලට අලෙවි කරනු ලබන ෆ්‍රයිඩ් රයිස් සමඟ ලබාදෙන චිලි පේස්ට් නමැති ද්‍රව්‍ය දෙවරක් හෝ තුන්වරක් භාවිත කරන ලද පොල් තෙල්වලින් සාදනු ලබන බව හෙළිදරව් වී තිබෙනවා. මෙසේ දෙවරක් හෝ තුන් වරක් භාවිත කරනු ලබන තෙල්වලින් ආහාර සකසන විට එහි රසයද ඉහළ බැවින් එම නිසා ආහාර අලෙවි කර ගැනීම වැඩිකර ගැනීමට මෙය උපක්‍රමයක් ලෙස භාවිත කරනු ලබන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක...
4,988 Views
වසර 3කට පෙර මිය ගිය මිත්තණිය සමග වළ දැමූ ජංගම දුරකතනයෙන් ලැබුණු SMS පණිවුඩයකින් මානසික පීඩනයට ලක්ව සිටින තරුණියක පිළිබඳව එංගලන්තයෙන් වාර්තා වේ.මෙම සිද්ධියට මුහුණ පා ඇත්තේ, එංගලන්තයේ සවුත් ෂීල්ඩ් ප්‍රදේශයේ පදිංචි ෂෙරී එමර්සන් නමැති තරුණියකි.ඇය ලෙස්ලි එමර්සන් නමැති සිය මිත්තණියට මහත් ආදරයක් දක්වා ඇති අතර 2011 වසරේදී මිත්තණිය මිය යාම හේතුවෙන් සිත්තැවුලෙන් පසු වූවා ය.මිත්තණියගේ දේහය...
2,986 Views
සවුදි අරාබියෙහි රජතුමා වන අබ්දුල්ලා රජු තමන්ගේ දියණියගේ විවාහ දිනයේදී රනින් කළ වැසිකිලියක් තෑගී ලෙස ලබා ඇත. ෆොර්බ්ස් සඟරාවට අනුව අබ්දුල්ලා රජු සෞදි අරාබියේ බලවත්ම මුස්ලිම්වරුන් 500 දෙනා ඇතුලට ඇතුලත්වන අතර ඔවුන්ගේ පවුලේ මුල්‍ය වත්කම් ඩොලර් බිලියන 21 ඉක්මවයි.දියණිය ඇද සිටි මගුල් ඇදුම පිරමීඩයක් ආකාරයෙන් සකසා තිබූ අතර එයට ඩොලර් 3,00,00,000 වියදම් කර ඇති බව වාර්තා වේ. දියණිය විවාහ වී ඇත්තේ...
3,131 Views
මීට කාලෙකට ඉස්සර  Manager කියන වචනය මෙරට ජනතාවට ඒ තරම් සමීප වචනයක් වුණේ නැහැ. ගැමි ජීවිතය නිතර දෙවේලේ ගැටුණු "සමුපකාර මැනේජර්" චරිතය හරහා තමයි යම් තරමකින් හෝ මේ වචනය සමාජගත වුණේ. "මැනේජර්" කියූ පමණින් යමකුට එය සංඥානනය වුණේ "සමුපකාර මැනේජර්" කේන්ද්‍ර කරගෙන ගොඩනැඟුණු මනෝමය චිත්‍රයත් එක්ක.කාලයක් යද්දි "මැනේජර්" වචනය පුළුල් වෙලා "බැංකු මැනේජර්" තනතුර නිර්මාණය වුණා. ඉහළ වැටුපක්, වරප්‍රසාද,...
3,388 Views
ලෝකයේ විවිධ සඟරාවන් විසින් කාලයෙන් කාලයට ලොව සාරගී කාන්තාවන් නම් කරණු ලබනවා. මෙතෙක් එම කිරුළ දිනාගන්නට සමත්ව සිටියේ ලෝකප්‍රසිද්ධ නිලියක් ඇන්ජලීනා  ජොලීයි.ඇයට එම ස්ථානය අහිමිකර දෙමින් මේ වන විට ලොව සරාගීම කාන්තාව ලෙසින් නම් වී ඇත්තේ ස්පාඥ්ඥ නිළියක්වන පෙනේලෝප් කෘස් (Penelope Cruz) ය.ඇය ලොවපුරා ප්‍රසිද්ධියට පත් වූ Pirates of the Caribbean චිත්‍රපටයේ මුහුදු මංකොල්ලකාරියක් ලෙසින්ද රංගනයේ යෙදුණාය.ඇයව...
3,739 Views
ලොව පළමු පියාඹන කාරය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.එම මෝටර් රථය නිර්මාණය කළ ප්‍රධාන ඉංජිනේරුවරයා වන ස්ටෙෆාන් ක්ලීන් (Stefan Klein) පවසන්නේ, එය මේ මස 29 වන දා හඳුන්වා දෙන බව ය.AeroMobil 3.0 යනුවෙන් නම් කර ඇති මෙය මහා මාර්ගයේ ධාවනය කළ හැකි අතර පියාසර කරවීමේ හැකියාව ද පවතී1990 වසරේ සිට කරන ලද පර්යේෂණ අනුව මෙය නිපදවා තිබේ.ලබන 29 වන දා මෙය එළි දක්වනුයේ, ඔස්ට්‍රියාවේ පැවැත්වෙන The...
5,804 Views
Android L ලෙස කේත නාමයෙන් නිකුත් වුනු මීළඟ Android මෙහෙයුම් පද්ධති සංස්කරණය Android 5.0 ඊයේ දිනයේදී නිළ වශයෙන්එළිදැක්වුණා. Android Lollipop නමින් හඳුන් වන මේ මෙහෙයුම් පද්ධතිය සමඟ තවත් Nexus උපකරණ ත්‍රිත්වයක් නිකුත් වුණා. ඒ අනුව Nexus 6 නමින් නිකුත් වන විශාල ජංගම දුරකථනයක්, Nexus 9 නමින් නිකුත් වන ටැබ්ලට් උපකරණක් හා Nexus Player නම් streaming media device එකක් මේ නව මෙහෙයුම් පද්ධතිය සහිතව වෙළඳපලට නිකුත් වීමට නියමිතයි. මීට අමතරව Nexus 4, Nexus 5, Nexus 7, Nexus...
2,528 Views
සුපිරි නිරූපණ ශිල්පීන් පරදවා පිරිම් ඇඳුම් අදින සුනඛ නිරූපන ශිල්පියෙකු අන්තර්ජාලය තුල ජනප්‍රියත්වයට පත් වුනා. බෝදි නම්වූ මෙම බලු සුරතලාට ඉන්ස්ටාග්‍රෑම් සමාජ ජාලයේ 14,000 කට අධික රසික සංඛ්‍යාවක් ඉන්නවා.බෝදිගේ හිමිකරු සති අන්තයේ විනෝදාංශයක් ලෙස සිය සුරතලාට පිරිමි ඇඳුම් ඇන්දවීමට කටයුතුකොට කරලා තියනවා.ඊට පස්සේ ඒ  ජායාරූප අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත් වුනා. ඒ අනුව බෝදි ගේ නිරූපණ...
3,892 Views
මෙතෙක් ලෝකයේ මියගිය සුපිරි ගායන තරු අතරින් වැඩිම අදායම් උපයන්නා බවට පත් විමට 2009 වර්ෂයේ මෙලොවින්  සමුගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් සමත්ව ඇති බව ප්‍රොරෝබිස් සගරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.ඔහුගේ ගීත රසිකයිනගෙන් පසුගිය මාස 12 පමණ කාලය තුළ පමණක් ජැක්සන් ඉපයු අදායම  ඇමරිකානු ඩොලර් මිලියන 140 බව එම සගරාව විසින් ප්‍රකාශයට  කර ඇත.එසේම සුපරි ගායන තරුවක වූ එල්විස් ප්‍රෙස්ලිට...
3,292 Views
ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නේ නම් එය කිසිවිටෙක තමාගේ පහසුව තකා පාද දෙක මත තබා පරිහරණය කිරීම ශරීරයට අහිතකර බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.ලැප්ටොප් පරිගණකයෙන් නිකුත්වන අධික උෂ්ණත්වය ඔබේ සමට දිගුකාලීනව ලැබීමෙන් Toasted skin syndrome රෝගී තත්ත්වය වැළදිය හැකි අතර සමේ පිළිකා තත්ත්වයන් දක්වා පැතිරිය හැකි බව ද එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත.ලැප්ටොප් පරිගණකයක් සාමාන්‍යයෙන් තනි ප්‍රධාන...
4,292 Views
සම පැහැපත් වූ විට ඔබ කෙරෙන් දිස්වන්නේ සැබෑම වෙනසක් ..ඉතින් ඒ වෙනසට ආරාධනා කරන ඔබ ඒ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට ඕනෑ .සමේ පිහිටීම එක් එක් පුද්ගලයාට වෙනස් බව සැබෑවක් .එහෙමනම් ඒ සමට ඔබින ආකාරයට make up එකක් කරන්නේ කොහොමද කියලා අපි අද බලමු .මුලින්ම අපි බලමු සමේ ප්‍රභේදයන් මොනවද කියලාඅයිවරි සම – Ivory Skinඔලිව් සම – Olive Skinරන්වන් දුඹුරු පැහැති වියළි සම – Towny Skinෆ්ලොරිඩ් සම – Florid Skinඒ අනුව ඒ ඒ සමේ...
4,466 Views
වයස අවුරුදු 114ක් වන කාන්තාවක් Facebook සමාජ ජාල වෙබ් අඩවියට ලියාපදිංචි වීම සඳහා ව්‍යාජ වයසක් සඳහන් කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.සිය 114 වන උපන් දිනය වෙනුවෙන් 85 හැවිරිදි පුතණුවන්ගෙන් ස්මාර්ට් ජංගම දුරකතනයක් ලැබීමෙන් පසු ඒ හරහා Facebook තුළින් ලෝකය සමග සම්බන්ධ වීමට ඇයට අවශ්‍යව ඇත.ඒ අනුව, ඇය එය ක්‍රියා කරවීමට අවශ්‍ය උපදෙස් ලබාගෙන තමන් වෙනුවෙන් Facebook ගිණුමක් ආරම්භ කිරීමට Anna Stoehr ට අවශ්‍ය වී තිබිණි.ඇතැම්...
2,410 Views
අන්තර්ජාලය විටෙක යම් පුද්ගලයන්ට කරදරවලට මුලුපුරණ තැනත් වූවද බොහෝ දෙනා අන්තර්ජාලය තුලින් තමන්ගේ හැකියාවන් ලෝකයට පෙන්වීමට කටයුතු කරනවා. එලෙස අපේ රටේ බිහිවූ යූ ටියුබ් තරු රාශියක්ද මේ වන විට කාගෙත් අවධානය දිනාගෙන අවසන්..මෙලෙසම තමන්ගේ පියයුරු සංගීත රිද්මයට නටවමින් කාන්තාවක් මේ වන විට වීඩියෝවක් නිකුත් කොට තිබෙනවා. ඇයගේ මෙම ක්‍රියාව ලොව පුරා අන්තර්ජාලය පරිහරණය කරන අයවලුන් අතර...
11,920 Views
[1]      «      70   |   71   |   72      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top