Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
16
"අනතර්ජාලයේ තරුවක් වූ බලු කොල්ලා"

"අනතර්ජාලයේ තරුවක් වූ බලු කොල්ලා" - "අනතර්ජාලයේ තරුවක් වූ බලු කොල්ලා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,893 Views


සුපිරි නිරූපණ ශිල්පීන් පරදවා පිරිම් ඇඳුම් අදින සුනඛ නිරූපන ශිල්පියෙකු අන්තර්ජාලය තුල ජනප්‍රියත්වයට පත් වුනා. බෝදි නම්වූ මෙම බලු සුරතලාට ඉන්ස්ටාග්‍රෑම් සමාජ ජාලයේ 14,000 කට අධික රසික සංඛ්‍යාවක් ඉන්නවා.

බෝදිගේ හිමිකරු සති අන්තයේ විනෝදාංශයක් ලෙස සිය සුරතලාට පිරිමි ඇඳුම් ඇන්දවීමට කටයුතුකොට කරලා තියනවා.ඊට පස්සේ ඒ  ජායාරූප අන්තර්ජාලයේ ජනප්‍රියත්වයට පත් වුනා. ඒ අනුව බෝදි ගේ නිරූපණ සහය ලබාගැනීම සඳහා Coach, Salvatore Ferragamo, සහ ASOS වගේ දැවැන්ත සමාගම් බෝඩිගේ හිමිකරු සමග ගිවිසුම් වලට එළබෙලා තියනවා.


මේ ගැන  බෝදි ගේ හිමිකරු මෙහෙම කතාවක් කිව්වා....

"අපි සෙනසුරාදා හවස හිටියේ හරි කම්මැලිකමින්...ඉතින් අපි එදා හවස්වරුවේ බෝදිට පිරිමි ඇඳුම් අන්දලා බැලුවා..පිරිමි ඇඳුම් වලට ඌ ලස්සනට හිටියා..හිතාගන්නත් බැරි තරමටම...හරියට මිස්ටර් ෆොක්ස් වගේ..අපි විහිලුවට වගේ එකේ ෆොටෝ එකක් ෆේස්බුක් දැම්ම..එකට ගොඩක් යහපත් ප්‍රතිචාර ආපු හින්දා අපි බෝදි වෙනුවෙන් වෙනම බ්ලොග් අඩවියක් ආරම්භ කළා..සමහරු මුලින් හිතුවේ අපි ෆොටෝෂොප් වලින් මේ ජායාරූප හදනවා කියලා..සමහරු අපිට බැන්නා මේ සතාට අපි භිරිහැර කරනවා කියලා.."

 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top