Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
16
"මියගිය සුපිරි ගායන තරු අතරින් වැඩිම අදායම් උපයන්නා මයිකල් ජැක්සන්"

"මියගිය සුපිරි ගායන තරු අතරින් වැඩිම අදායම් උපයන්නා මයිකල් ජැක්සන්" - "මියගිය සුපිරි ගායන තරු අතරින් වැඩිම අදායම් උපයන්නා මයිකල් ජැක්සන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,293 Views

මෙතෙක් ලෝකයේ මියගිය සුපිරි ගායන තරු අතරින් වැඩිම අදායම් උපයන්නා බවට පත් විමට 2009 වර්ෂයේ මෙලොවින්  සමුගත් සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන් සමත්ව ඇති බව ප්‍රොරෝබිස් සගරාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඔහුගේ ගීත රසිකයිනගෙන් පසුගිය මාස 12 පමණ කාලය තුළ පමණක් ජැක්සන් ඉපයු අදායම  ඇමරිකානු ඩොලර් මිලියන 140 බව එම සගරාව විසින් ප්‍රකාශයට  කර ඇත.එසේම සුපරි ගායන තරුවක වූ එල්විස් ප්‍රෙස්ලිට පසුගිය මාස 12 කාලය තුල ජැක්සන්ට දෙවෙනිව  ඇමරිකානු ඩොලර් මිලියන 55 ක අදායමක් ලැබී ඇත.

කෙසේ වෙතත් මෙම මුදල් භුක්ති විදීමට එම සුපිරි තරු මෙලොව නොමැති වුවත් ඔවුන්ගේ පවුලේ සමාජිකයන්ගේ හදවත් අතර සදාතනික ජිවත් වීමට ඔවුන් නිසා දැනටත් ලැබෙන මුදල් පිටුවහලක් බව නම් සැබෑවකි .

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top