Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


දිනෙන් දින අලුත් වන ව්‍යාපාරික ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක් වන්නේ විලාසිතා නිර්මාණයන් පිළිබඳවය. මන්දයත් විලාසිතා යනු අපි හැමෝටම අදට වඩා හෙටට අවශ්‍ය කාරනා අංගයක් බැවිනි. ඒ වගේම විලාසිතා ජනප්‍රිය වෙන තරමටම එම විලාසිතා ඉදිරිපත් කරන නිරූපිකාවන්ද ජනප්‍රියය. Gisele Bündchen වර්තමානයේ ලොව වැඩිම ගෙවීමක් ලබන නිරූපිකාව වන්නේ ජිසෙල් බුන්ඩ්චෙන්ය.ඇයගේ වර්තමාන ආදායම අමෙරිකානු ඩොලර්...
4,302 Views
අතුරුදන්ව සිටි ඉංග්‍රීසි බසින් කතා කළ ගිරවෙකු වසර 4කට පසු යළි පැමිණ ස්පාඤ්ඤ භාෂාව කතා කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.Nigel නමැති එම ගිරවා අප්‍රිකානු අළු ගිරවෙකි. (African Grey parrot)කැලිෆෝනියාහි ටොරන්ස් ප්‍රදේශයේ පදිංචි Darren Chick නමැත්තෙකුට අයත්ව සිටි එම ගිරවා මීට වසර 4කට පෙර පළාගොස් තිබිණි.ඉන්පසු එම ගිරවාට සිදුවූයේ, කුමක් දැයි කිසිවෙකු නොදත් අතර වසර 4කට පසු ගිරවා ටොරන්ස් ප්‍රදේශයේ පදිංචි ජොනතන්...
3,282 Views
* ඇඹුල් රසය ප්‍රිය කරන්නන් ඇඹුල් රසයට වඩාත් ප්‍රිය කරන අයට ඉක්මනින්ම කේන්ති යන අතර තරමක් හිතුවක්කාර ගතිගුණ පිහිටයි. සැහැල්ලු දිවි පෙවතෙකට උරුමකම් කියන මොවුන් වගකීම් භාර ගැනීමට කැමැත්තක් නොදක්වයි.** තෙල් රසයට ප්‍රිය කරන්නන්තෙලෙන් තෙම්පරාදු කරන ලද මෙන්ම මාංශමය ආහාර වලට දැඩි කැමැත්තක් දක්වන්නන් රළු සිතුම් පැතුම් ඇති අය වෙති. බලාපොරොත්තු කඩවේ. මුදල මුල් කොට සලකන මොවුන් ආර්තමාර්ථකාමී...
3,109 Views
ටොයොටා සමාගම විසින් නිපදවා තිබෙන හයිඩ්‍රජන් හා ඔක්සිජන් වායු ඉන්ධන ලෙස භාවිතාකරන පළමු fuel-cell මෝටර් රථය ලොතරැයි දිනුම් ඇදීමක් මගින් ලබාදීමට සූදානම් වන අතර ලොතරැයියකමිල ඩොලර් 100 කි.විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ Environmental Media Association නැමති සංවිධානය විසින් පවත්වන මෙම ලොතරැයි දිනුම් ඇදීම වලංගු වන්නේ කැලිෆෝනියාවේ ජීවත්වන්නන්ට පමණක් බවයි. ඒ කැලිෆෝනියා වැසියන්ට හයිඩ්‍රජන් වායු පිරවුම්හල් තිබෙන...
2,683 Views
ශ්‍රී ලාංකික සුපිරි බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස්ට බ්‍රිතාන්‍ය චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් සඳහා ඇරයුම් ලැබී තිබේ.ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ, The Definition of Fear නමැති බ්‍රිතාන්‍ය චිත්‍රපටය සඳහා එලෙස ඇයට ආරාධනා ලැබී ඇති බව ය.තමන් රඟපෑ බොලිවුඩ් චිත්‍රපට නැරඹීමෙන් පසුව එම චිත්‍රපටයේ නිෂ්පාදකවරයාගෙන් තමන්ට ඇරයුම් ලැබුණු බව ජැක්ලින් පවසා තිබේ.ඇය සඳහන් කළේ, බොලිවුඩ් චිත්‍රපට කෙරෙහි...
3,591 Views
පොටෑසියම් අධික ප්‍රමාණයෙන් එන්නත්කොට රෝගීන් 38 දෙනෙකු මරා දැමූ හෙදියක් පිළිබඳව ඉතාලියෙන් වාර්තා වේ. Daniela Poggiali නම් මෙම හෙදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 78 හැවිරිදි රෝගොයෙකු අසාමාන්‍යය ලෙස මිය යාමත් සමගය. ඒ අනුව වැඩිදුර පරීක්ෂණ කිරීමේදී පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඇය ප්‍රතිකාර කළ රෝගීන් 38 දෙනෙකු ඉතා අභිරහස් ලෙස මියගොස් ඇති බවකි. මෙලෙස මිය ගිය 38 දෙනා අතරට කුඩා දරුවන්ද ඇතුලත්...
3,578 Views
. දරුවන් වෙනුවෙන් දෙමාපියන් තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියනවා. එක මිනිස් ලෝකයේ වගේම සත්ව ලෝකයටත් පොදු දෙයක්.අපේ සුරතලා බල්ලා අපට බොහොම සමීප සත්වයෙක්. කොහොම උනත් තමන්ගේ පැටියාට පඩි පෙළක් බහින්න පුරුදු කරන බල්ලෙකුගේ වීඩියෝවක් අපට ජපානයෙන් වාර්තා උනා. මෙන්න ඒ අපූරු වීඩියෝව
4,265 Views
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් කාන්ගේ පුතු ආර්යන් හා අමිතාබ් බච්චන්ගේ මිණිබිරිය නව්‍යා නවේලි (බච්චන් දියණිය ස්වේතාගේ දුව) අතර පෙම් සබඳතාවයක් ඇති බවට බොලිවුඩයේ පසුගිය කාලයේ කටකතාවක් පැතිර ගොස් තිබුණා.ඔවුන් දෙදෙනා කාර් එකක පසුපස අසුනේදී සිපගනිමින් ලබාගත් වීඩියෝවක් බව කියමින් ඉන්දියාව පුරා  වීඩියෝවක් හුවමාරුවූ අතර එය අන්තර්ජාලයටද පැතිර තිබුණා.මේ දෙදෙනා හොඳ මිතුරන් වීමත් එකට...
8,150 Views
1. ස්ථානය කොලයක ඔබ අත්සන යොදන ස්ථානය මගින් ඔබේ පෞර්ෂත්වය පිලිබදව වැදගත් වූ තොරතුරු පවසනවා. ජීවිතයේ ඉදිරිය පිලිබදව සිතා වැඩකරන පුද්ගලයින් තම අත්සන යොදනු ලබන්නේ දකුණු අතට වෙන්නයි. ඔබ අත්සන යොදන්නේ කොලයක මැදට වෙන්න නම් එයින් පැවසෙන්නේ ඔබ ඔබේ වැදගත් කම පිලිබදව වඩාත් උවමනාවෙන් යුතුව අන් අයට පවසන කෙනෙක් බවයි. ඒවගේම ඔබ අත්සන යොදන්නේ කොලයක වම් පැත්තට වෙන්න නම් ඔබ අතීතයෙහි සිදු වුනු දේවල්...
11,433 Views
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් කාන්ගේ බිරිය ගෞරිගේ 44 වන උපන් දිනය ඊයේ සැමරූ බව බොලිවුඩයෙන් වාර්තා වනවා. පුද්ගලික සාදයක් ලෙස පැවති මෙම උත්සවයට ප්‍රසිද්ධ බොලිවුඩ් කලාකරුවන් අතරින් සහභාගීවූයේ රිතික් රෝෂන් පමණකි.එහි ඡායාරූප කිහිපයක්  පහතින්
2,879 Views
සාමාන්‍යයෙන් පොලීසියකට දුවන්නෙ කරදරයක් වුණාම. ඒත් පොලීසිවලදිත් කරදර වුණු අවස්ථා ගැන අපට වටින් ගොඩින් ආරංචි නොවෙනවාම නෙමෙයි.හැබැයි මේ කතාව ටිකක් වෙනස්. බ්‍රිතාන්‍යයේ පොලිස් ස්ථානයක් වෙත හදිසියෙම අමුත්තෙක් පැමිණියා. කිසි ඇහිල්ලක්, බැලිල්ලක් නැතිව මෙයා පොලීසියෙ ඉදිරිපස දොරටුවට පැමිණෙන කොට එය ස්වයංක්‍රීයවම ඇරුණා.හැබැයි පොලීසියට මේ විදියට කඩාගෙන එන කෙනා සාමාන්‍යයෙන් පොලීසියකට...
2,387 Views
පසුගියදා WhatsApp messenger සේවාව ෆේස් බුක් ආයතනයන් මිලට ගැනීම පිලිබදව කතා බහක් ඇති උනා. ඒ උනත් ෆේස් බුක් ආයතනයෙන් ඒ ගැන කිසිවක් ප්‍රකාශයට පත් කලේ නෑ. නමුත් පසුව නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම පවසා තිබුනේ WhatsApp messenger සේවාව මිලදී ගැනීමේ කටයුත්ත සාර්ථක ලෙස නිමවූ බවයි.  මෙම ගණදෙනුවේප්‍ර තිපහලයක් ලෙස WhatsAppහි ප්‍රධාන විධායක නිලධාරියා වන “Jan Koum” ෆේස්බුක් අධ්‍යක්ෂක මණ්ඩලයට එක්වී තිබේ. මෙයට...
2,718 Views
Paolo Ballesteros කියන්නේ පිලිපීන ජාතික දක්ෂ සහ ප්‍රසිද්ධ වේෂ නිරුපන ශිල්පියෙක්. ඔහුගේ දක්ෂතා එලි දැක්වීම සඳහා ඔහු පසුගියදා තරුණයකු යොදාගෙන Rihanna, Jennifer Lawrence, Julia Roberts, Beyonce, Kim Kardashian, කියන සුරූපිනියන් විදියට ඔහුගේ වේශ නිරූපනයෙන් මේ විදියට හැඩ ගැන්නුවා. මෙන්න බලන්න ෆොටෝ සෙට් එක.Kim KardashianTaylor SwiftTyra BanksKhaleesi, Game of ThronesJennifer LawrenceRihannaJulia RobertsBeyoncéKaty Perry
4,308 Views
බොලිවුඩ් සිනමාවට ප්‍රවිෂ්ට වීමත් එක්ක රසිකයන්ගේ හදවත්වල ඉක්මණින්ම ලැඟුම් ගත්ත නිළියක් තමා ආලියා බාත් කියන්නේ.තවමත් ළාබාලවියේ පසුවන මේ සුන්දර නිළිය මේ ලඟදි සුපිරි මෝටර් රථයක් මිලදී ගෙන තියෙනවා.AUDI Q5 නම් මෙම මෝටර් රථය මිලෙන් ඉතාමත් ඉහළ බවයි ආරංචිය.මේ මෝටර් රථය නිසා ආලියා බාත් මේ දවස්වල ඉන්නේ හරිම සතුටින්ලු.මෙන්න ආලිය බාත්ගේ AUDI Q5 එකේ ෆොටෝ සෙට් එක
3,659 Views
මේ වන විට අන්තර්ජාලයේ ආන්දෝලනාත්මක චරිතයක් වන අරිආනා ග්‍රැන්ඩේ ගායිකාවන් අතරින් ළාබාලම ගායිකාව ලෙස හැඳින්වුවහොත් එය සත්‍ය වේ. 'ළාබාලම ගායිකාව' යන අන්වර්ථ නාමය මෙතෙක් කලක් හිමිව තිබුණේ සෙලීනා ගෝමස්ටය. නමුත් මේවන විට ඇයටත් වඩා අඩු වයසකින් ගායන ක්ෂේත්‍රයට පිවිසි අරියානා එම ස්ථානයට හිමිකම් කීමට සමත්ව තිබෙන්නීය. මීට වසර 06කට පෙර ගායන ක්ෂේත්‍රයට පැමිණි ඇයට මේ වන විට වයස අවු. 21 කි....
9,985 Views
[1]      «      71   |   72   |   73      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top