Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
10
"WhatsApp එකත් Facebook සමාගමට අයිති වෙයි"

"WhatsApp එකත් Facebook සමාගමට අයිති වෙයි" - "WhatsApp එකත් Facebook සමාගමට අයිති වෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,719 Views

පසුගියදා WhatsApp messenger සේවාව ෆේස් බුක් ආයතනයන් මිලට ගැනීම පිලිබදව කතා බහක් ඇති උනා. ඒ උනත් ෆේස් බුක් ආයතනයෙන් ඒ ගැන කිසිවක් ප්‍රකාශයට පත් කලේ නෑ. නමුත් පසුව නිවේදනයක් නිකුත් කරමින් ෆේස්බුක් සමාගම පවසා තිබුනේ WhatsApp messenger සේවාව මිලදී ගැනීමේ කටයුත්ත සාර්ථක ලෙස නිමවූ බවයි.

 මෙම ගණදෙනුවේප්‍ර තිපහලයක් ලෙස WhatsAppහි ප්‍රධාන විධායක නිලධාරියා වන “Jan Koum” ෆේස්බුක් අධ්‍යක්ෂක මණ්ඩලයට එක්වී තිබේ. මෙයට පෙර පරිදිම ඔහුගේ කණ්ඩායම මෙහෙයවමින් Facebook සමගින් Whatsapp ඉදිරියට ගෙනයෑමේ වගකීම පැවරී ඇත්තෙත් ඔහුටය. මෙම ගණදෙනුව සඳහා Facebook කොටස් (Class A) 177,760,669 ක් හා ඇමෙරිකන් ඩොලර් බිලියන 4.95 ක මුදලක් Facebook විසින් WhatsApp සමාගම වෙත ලබාදී තිබේ.

 මේ පිලිබදව Mark Zuckerberg අදහස් දක්වා තිබුනේ මෙලෙසිනි.

"WhatsApp ලෝකේ හැමතැනම ජනප්‍රිය සේවාවක්..මම සතුටට පත්වෙලා ඉන්නේ ඔවුන් අප සමග වැඩ කිරීමට එකතුවීම ගැන..මම WhatsApp සහ ෆේස්බුක් එකතුව ඉදිරියේ කරන්න පුළුවන් මොනවද කියලා කල්පනා කරනවා..ඒ වගේම මිනිසුන්ට ජංගම දුරකථනය මගින් සම්බන්ධතා ගොඩනගන්න තවත් පහසුකම් ලබා දෙන්නන බලාපොරොත්තු වෙනවා..මම Jan (WhatsApp ප්‍රධාන විධායක නිලධාරි) ගොඩාක් කාලෙක ඉදන් දන්නවා..මට සථුතුඉ ඔහු අපේ අධ්‍යක්ෂක මණ්ඩලයට එකතුවී ෆේස්බුක් හා WhatsApp යන දෙකෙහිම සංවර්ධනයට දායක වීම ගැන."

 WhatsApp සේවාව ෆේස්බුක් මිලදී ගැනීමත් සමග ඒ සඳහා දැනට පැවතියාට වැඩි මුදලක් ගෙවීමට සිදුවු ඇති රාවය ෆේස්බුක් සමාගම විසින් ප්‍රතික්ෂේප කොට තිබේ.

WhatsAppහි ප්‍රධාන විධායක නිලධාරියා Jan Koum සහ ෆේස් බුක් හිමිකරු Mark Zuckerberg



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top