Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
15
"අතුරුදන් වූ ගිරවා නැවත පැමිණ ස්පාඤ්ඤ බසින් කතා කරයි"

"අතුරුදන් වූ ගිරවා නැවත පැමිණ ස්පාඤ්ඤ බසින් කතා කරයි" - "අතුරුදන් වූ ගිරවා නැවත පැමිණ ස්පාඤ්ඤ බසින් කතා කරයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,290 Views


අතුරුදන්ව සිටි ඉංග්‍රීසි බසින් කතා කළ ගිරවෙකු වසර 4කට පසු යළි පැමිණ ස්පාඤ්ඤ භාෂාව කතා කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

Nigel නමැති එම ගිරවා අප්‍රිකානු අළු ගිරවෙකි. (African Grey parrot)

කැලිෆෝනියාහි ටොරන්ස් ප්‍රදේශයේ පදිංචි Darren Chick නමැත්තෙකුට අයත්ව සිටි එම ගිරවා මීට වසර 4කට පෙර පළාගොස් තිබිණි.

ඉන්පසු එම ගිරවාට සිදුවූයේ, කුමක් දැයි කිසිවෙකු නොදත් අතර වසර 4කට පසු ගිරවා ටොරන්ස් ප්‍රදේශයේ පදිංචි ජොනතන් ස්පර්ලිං නමැත්තෙකුගේ ගෙවත්තකට පැමිණ තිබේ.

ඔහු එම ගිරවා පසුව Darren Chick වෙත භාර දී ඇත.

ඩැරන් චික් පවසන්නේ, ගිරවා දුටු සැණින් තමන් හඳුනාගත් බව ය.

නිවසින් පළා යන විට ඉංග්‍රීසි බස උච්චිරණය කළ එම ගිරවා ආපසු පැමිණ තොරතෝංචියක් නොමැතිව ස්පාඤ්ඤ බස කතා කළ බව ඩැරන් චික් පවසයි.

එම ගිරවා නිතර ම ලැරී යන නමක් උච්චාරණය කරන බව ද ගිරවාගේ හිමිකරු පැවසීය.

මෙම සිද්ධිය පිළිබඳව සැකසූ  වීඩියෝවක් පහත දැක්වේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top