Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
15
"රසය අනුව කාන්තාවන්ගේ ගතිගුණ"

"රසය අනුව කාන්තාවන්ගේ ගතිගුණ" - "රසය අනුව කාන්තාවන්ගේ ගතිගුණ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,110 Views



* ඇඹුල් රසය ප්‍රිය කරන්නන්
ඇඹුල් රසයට වඩාත් ප්‍රිය කරන අයට ඉක්මනින්ම කේන්ති යන අතර තරමක් හිතුවක්කාර ගතිගුණ පිහිටයි. සැහැල්ලු දිවි පෙවතෙකට උරුමකම් කියන මොවුන් වගකීම් භාර ගැනීමට කැමැත්තක් නොදක්වයි.

** තෙල් රසයට ප්‍රිය කරන්නන්
තෙලෙන් තෙම්පරාදු කරන ලද මෙන්ම මාංශමය ආහාර වලට දැඩි කැමැත්තක් දක්වන්නන් රළු සිතුම් පැතුම් ඇති අය වෙති. බලාපොරොත්තු කඩවේ. මුදල මුල් කොට සලකන මොවුන් ආර්තමාර්ථකාමී ලක්ෂණ ඇති පුද්ගලයන් වේ. එමෙන්ම මොවුන් විවිද දේ වලට ඇබ්බැහි වුවන් වෙති.



*** පැණිරස ප්‍රිය කරන්නන්
යම් අයෙකු පැණි රසට වඩාත් ප්‍රියතාවයක් දක්වන්නේනම් ඔහු හෝ ඇය අහිංසක ගතිගුණ හිමි පරාර්ථකාමී හැඟීමෙන් යුතුව කටයුතු කරන ක්‍රියාශීලි අය වෙති. මොවුන්ට සරල ජිවන රටාවක් හිමිවේ.

**** මිරිස් රසයට ප්‍රිය කරන්නන්
මිරිස් රසයට දැඩි කැමැත්තක් දක්වන්නන් සෘජු ගතිගුණ ඇති ප්‍රෞඩ ගති විදහා පන අය වේ. එමෙන්ම මොවුන් හොඳ දේට හොඳ පෙන්නනවා සේම නරක දේට ඒ ආකාරයෙන්ම සලකුණු ලබයි.

***** තිත්ත රසයට ප්‍රිය කරන්නන්
තිත්ත රසයට වැඩි කැමැත්තක් දක්වන්නන්ගේ ජිවන බොහෝ විට වේදනාකාරී අතීතයක් ඇති අය වීමට ඉඩ ඇත. එසේම හීන මානයෙන් හෝ අධිමානයෙන් පෙලෙන තම අභිමතාර්ථයන් වෙනුවෙන් දැඩි ලෙස වෙහෙස වන තීක්ෂණ බුද්ධියක් ඇති අය වේ. මොවුන්ට නොයෙකුත් ගැටළු වලට මුහුණ පෑමට ඉඩ ඇත.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top