Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
15
"රෝගීන් 38ක් මරාදැමූ හෙදියක්(Video)"

"රෝගීන් 38ක් මරාදැමූ හෙදියක්(Video)" - "රෝගීන් 38ක් මරාදැමූ හෙදියක්(Video)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,579 Views

පොටෑසියම් අධික ප්‍රමාණයෙන් එන්නත්කොට රෝගීන් 38 දෙනෙකු මරා දැමූ හෙදියක් පිළිබඳව ඉතාලියෙන් වාර්තා වේ. Daniela Poggiali නම් මෙම හෙදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 78 හැවිරිදි රෝගොයෙකු අසාමාන්‍යය ලෙස මිය යාමත් සමගය. ඒ අනුව වැඩිදුර පරීක්ෂණ කිරීමේදී පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඇය ප්‍රතිකාර කළ රෝගීන් 38 දෙනෙකු ඉතා අභිරහස් ලෙස මියගොස් ඇති බවකි. මෙලෙස මිය ගිය 38 දෙනා අතරට කුඩා දරුවන්ද ඇතුලත් වේ.
ඇය අත්අඩංගුවට ගත් අවස්තාව දැක්වෙන වීඩියෝව මෙන්න




විදෙස් මාධ්‍යය වාර්තා කරන ආකාරයට ඇය මෙලෙස රෝගීන් මරා දමා ඇත්තේ එම රෝගීන් හෝ රෝගියාගේ පවුලේ උදවිය ඇයට කරදරයක් වූ විට බවය.


පසුව සිදුකළ පරීක්ෂණ වලින් හෙළිවී ඇත්තේ එම හෙදිය විසින් රෝගීන් ගේ රුධිරයට අධික මාත්‍රාවෙන් පොටෑසියම් ලබාදීම හේතුවෙන් හෘද රෝග ඇතිවී එම රෝගීන් මියගොස් ඇති බවයි. මෙය මෙතක් කල් සොයාගැනීමට අපහසුව ඇත්තේ රුධිරයට එක්වූ පොටෑසියම් ඉතා කෙටි කලකින්ම රුධිරයෙන් ඉවත්ව යන හේතුවෙනි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top