Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
16
"ලොව වැඩිම ගෙවීම ලබන නිරූපිකාවෝ"

"ලොව වැඩිම ගෙවීම ලබන නිරූපිකාවෝ" - "ලොව වැඩිම ගෙවීම ලබන නිරූපිකාවෝ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,309 Views


දිනෙන් දින අලුත් වන ව්‍යාපාරික ලෝකයේ වැඩියෙන්ම කතාබහට ලක්වන මාතෘකාවක් වන්නේ විලාසිතා නිර්මාණයන් පිළිබඳවය. මන්දයත් විලාසිතා යනු අපි හැමෝටම අදට වඩා හෙටට අවශ්‍ය කාරනා අංගයක් බැවිනි. ඒ වගේම විලාසිතා ජනප්‍රිය වෙන තරමටම එම විලාසිතා ඉදිරිපත් කරන නිරූපිකාවන්ද ජනප්‍රියය.

Gisele Bündchen

වර්තමානයේ ලොව වැඩිම ගෙවීමක් ලබන නිරූපිකාව වන්නේ ජිසෙල් බුන්ඩ්චෙන්ය.ඇයගේ වර්තමාන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 42 කි.ෂැනල් නිෂ්පාදන සඳහා දායකත්වය සපයන ඇය එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහනේ තානාපතිවරියක ලෙසද කටයුතු කරයි. සිනමා නිළියක වශයෙන්ද සිය හැකියාව පෙන්වා ඇති ඇය, ටැක්සි/ ඩෙවිල් වෙයාර් ප්‍රාඩා වැනි සිනමා පටවලටද දායකත්වය සපයා ඇත. කලක් ලියනාඩෝ ඩි කැප්‍රියෝගේ ආදරවන්තිය ලෙසද හිඳ පසුව හොලිවුඩ් නළු ටොම් බ්‍රැඩ් සමඟ විවාහ විය.


Miranda Kerr
මිරැන්ඩා කර්ගේ වාර්ෂික ආදායම ඇ.ඩො. මිලියන 7.2 ක් ලෙස වර්ග කර ඇත. ඕස්ට්‍රේලියානු ජාතික යුවතියක වන ඇය කොරියා ඕගනික් නැමැති රූපලාවන්‍ය භාණ්ඩ නිෂ්පාදන සමාගමේ හිමිකාරියයි. ක්වන්ටාස්, ලිප්ටන්, ඩේවිඩ් ජෝන්ස් යන වෙළඳ නාම වෙනුවෙන් ඇය පෙනී සිටි.



Adriana Lima

ඇ.ඩො. මිලියන 6 ක ධනයකට හිමිකම් කියන Adriana Limaවිලාසිතා ලෝකයේ ඉතා වේගයෙන් ජනප්‍රිය වූ චරිතයකි.Victoria’s Secret Angel හී නියෝජනය කරන ඇය වැඩි පුරම කාන්තා යට ඇඳුම් මෝස්තර නිරූපිකාවක ලෙස ජනප්‍රියය


Kate Moss

මේ වන විට 39 හැවිරිදි වියේ පසුවන කේට් මෝස් ද වැඩිම ආදායමක් උපයන නිරූපිකාවන් අතර ප්‍රමුඛ පෙළ පසුවෙයි. ඇ.ඩො. මිලියන 5.6 වාර්ෂික ආදායමක් උපයන ඇය කැල්වින් ක්ලයින්, ෂැනල්, වෝග්, ලියූ ජෝ වර්සෙස් යන වෙළඳ නාම හා කටයුතු කරයි. ප්ලේබෝයි 60 වැනි සංවත්සරට උඩු කය නිරාවරණය වූ දින දර්ශනයකටද පෙනී සිටීමට ඇයට ආරාධනා ලැබීමද විශේෂත්වයකි.

Liu Wen

චීනයේ ජනප්‍රියම සහ දක්ෂම නිරූපිකාවක වන Liu Wenචීනයේ සාමාන්‍ය කම්කරු පවුලකින් පැවත එන්නියකි. ඇයගේ වාර්ෂක දල ආදායම ඇ. ඩො මිලියන 4.3 ක් වෙයි. like H&M, Estee Lauder, Calvin Klein, Hugo Bossවැනි ලොව දැවැන්තම වෙළඳ නාම සමග කටයුතු කරන ඇය තවමත් 26 වැනි වියේ පසු වෙයි.

Hilary Rhoda

ලෙබනන් සහ ග්‍රීක සම්බවයක් සහිත සුපිරි නිරූපන ශිල්පිනියක වන Hilary Rhodaමේ වන විට 27 වැනි වියට පා තබන්නට බලා හිදී. බැලෙන්සිගා, ඩොල්සේ ඇන්ඩ් ගබානා, ඩෝනා කැරන්, වැලන්ටිනෝ වැනි සුඛෝපභෝගී නිෂ්පාදන නිරූපිකාවක වන ඇය වාර්ෂිකව ඇ.ඩො. මිලියන 4 ක ආදායමක් උපයන බවට වාර්ථා වෙයි..

Carolyn Murphy

ඇ.ඩො මිලියන 3.6 ක වාර්ෂික ආදායමකට හිමිකම් කියන Carolyn Murphyවයස අවුරුදු 17 දි ක්ෂේත්‍රයට පිවිස මේ වන විට වේගවත් ගමනක් පැමිණ තිබේ. විලාසිතා ලෝකයේ ජනප්‍රිය වෙළඳ නාම රැසක් සමග සම්බන්ධව කටයුතු කරන ඇය ද විලාසිතා ලෝකයේ වැඩිපුර ගෙවීම් ලබන දසදෙනා අතර පසුවෙයි.

Joan Smalls

ලොව වැඩිම ගෙවීමක් ලබන නිරූපිකාවන් 10 දෙනා අතර තවත් ඉදිරියට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින Joan Smallsදැනට ඇ.ඩො. මිලියන 3.5 වාර්ෂික ආදායමකට හිමිකම් කියයි. වැය මෙම ලයිස්තුවට ඇතුළත්ව තිබෙන්නේ ඉකුත් වසරේ අග භාගයෙදීය.



Candice Swanepoel

Victoria’s Secret Angelsසමග අලුතින් එක් වූ Candice Swanepoel16 හැවිරිදි වියේ පසුවෙයි. දකුණු අප්‍රිකානු ජාතික යුවතියක වන ඇය වාර්ෂිකය ඇ.ඩො. මිලියන 3.3 ක ආදායමක් උපයයි.

Lara Stone

Calvin Klein’s jeans, jewelry සහ accessories linesයන වෙළඳ නාම සමග කටයුතු කරන ලාරා ඇ.ඩො. මිලියන 3.2 ක වාර්ෂික ආදායමක් උපයන බවට වාර්තා වෙයි. ලන්දේසි සම්භවයකින් යුක්ත ඇය ඉකුත් වසරේ මැයි මැසයේ දී මෙම දස දෙනා අතරට එක් වී ඇත.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top