Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
17
"ලොව පළමු පියාඹන කාරය නිපදවයි (VIDEO)"

"ලොව පළමු පියාඹන කාරය නිපදවයි (VIDEO)" - "ලොව පළමු පියාඹන කාරය නිපදවයි (VIDEO)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,805 Views


ලොව පළමු පියාඹන කාරය වෙළෙඳපොළට ඉදිරිපත් කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.

එම මෝටර් රථය නිර්මාණය කළ ප්‍රධාන ඉංජිනේරුවරයා වන ස්ටෙෆාන් ක්ලීන් (Stefan Klein) පවසන්නේ, එය මේ මස 29 වන දා හඳුන්වා දෙන බව ය.

AeroMobil 3.0 යනුවෙන් නම් කර ඇති මෙය මහා මාර්ගයේ ධාවනය කළ හැකි අතර පියාසර කරවීමේ හැකියාව ද පවතී

1990 වසරේ සිට කරන ලද පර්යේෂණ අනුව මෙය නිපදවා තිබේ.

ලබන 29 වන දා මෙය එළි දක්වනුයේ, ඔස්ට්‍රියාවේ පැවැත්වෙන The Pioneers Festival නමැති ප්‍රදර්ශනයකදී ය.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top