Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
16
"Facebook ගිණුමක් ඇරඹීමට වයස සැඟවූ 114 ආච්චි"

"Facebook ගිණුමක් ඇරඹීමට වයස සැඟවූ 114 ආච්චි" - "Facebook ගිණුමක් ඇරඹීමට වයස සැඟවූ 114 ආච්චි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,411 Views

වයස අවුරුදු 114ක් වන කාන්තාවක් Facebook සමාජ ජාල වෙබ් අඩවියට ලියාපදිංචි වීම සඳහා ව්‍යාජ වයසක් සඳහන් කළ පුවතක් අමෙරිකාවෙන් වාර්තා වේ.

සිය 114 වන උපන් දිනය වෙනුවෙන් 85 හැවිරිදි පුතණුවන්ගෙන් ස්මාර්ට් ජංගම දුරකතනයක් ලැබීමෙන් පසු ඒ හරහා Facebook තුළින් ලෝකය සමග සම්බන්ධ වීමට ඇයට අවශ්‍යව ඇත.

ඒ අනුව, ඇය එය ක්‍රියා කරවීමට අවශ්‍ය උපදෙස් ලබාගෙන තමන් වෙනුවෙන් Facebook ගිණුමක් ආරම්භ කිරීමට Anna Stoehr ට අවශ්‍ය වී තිබිණි.

ඇතැම් දරුවන් Facebook සමග සමබන්ධ වීමට වැඩි වයසක් සඳහන් කළ ද මෙහිදී Anna Stoehr ට සිදුවූයේ එහි අනෙක් පැත්ත යි.

ඇය 1900 වසරේදී අපත ලබා තිබූ අතර Facebook සමග සම්බන්ධ වීම සඳහා වයස දැක්වීමට තෝරා ගත හැකි අවසන් අවුරුද්ද වන්නේ, 1905 වසර යි.

ඒ අනුව, ඇය සිය වයස සඟවා වසර 15කින් වයස අඩු කර වයස අවුරුදු 99ක් ලෙස එහි සඳහන් කර ති‍බිණි.

අමෙරිකාවේ මිනේසෝටා ප්‍රදේශයේ වෙසෙන ඇය එම ප්‍රදේශයේ වයස්ගත ම පුද්ගලයා වේ.

Anna Stoehr ගේ Facebook පිටුවේ පළ කර ඇති ඡායාරූපයක් පහත දැක්වේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top