Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Oct
16
"ලැප්ටොප් පරිහරණයේ දී මෙහෙම තියාගන්න එපා"

"ලැප්ටොප් පරිහරණයේ දී මෙහෙම තියාගන්න එපා" - "ලැප්ටොප් පරිහරණයේ දී මෙහෙම තියාගන්න එපා"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,293 Views


ලැප්ටොප් පරිගණකයක් භාවිතා කරන්නේ නම් එය කිසිවිටෙක තමාගේ පහසුව තකා පාද දෙක මත තබා පරිහරණය කිරීම ශරීරයට අහිතකර බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

ලැප්ටොප් පරිගණකයෙන් නිකුත්වන අධික උෂ්ණත්වය ඔබේ සමට දිගුකාලීනව ලැබීමෙන් Toasted skin syndrome රෝගී තත්ත්වය වැළදිය හැකි අතර සමේ පිළිකා තත්ත්වයන් දක්වා පැතිරිය හැකි බව ද එම සමීක්ෂණයෙන් වැඩිදුරටත් හෙළිවී ඇත.

ලැප්ටොප් පරිගණකයක් සාමාන්‍යයෙන් තනි ප්‍රධාන බැටරියකින් ක්‍රියාත්මකවන අතර නැත්නම් ප්‍රත්‍යාවර්ථ ධාරා/සරල ධාරා අපවර්තකයන් මගින් බැටරිය අරෝපණය කරමින් එයටද බලය ලබා ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

බොහෝමයක් පරිගණක වල 3 වෝල්ට් බැටරියක් මගින් පරිගණකයේ ඔරලෝසුව ක්‍රියාත්මක කරයි.

මෙමඟින් විදුලි විසන්ධි වීමකදී එහි සහ අනෙකුත් ක්‍රියාවලි වල සිදුවන ඇනහිටීම් වළක්වයි.

ලැප්ටොප් පරිගණකයක අඩංගු කොටස් බොහෝ දුරට ඩෙස්ක්ටෝප් පරිගණකයක අඩංගු උපකරණවලට සමාන වන අතර ඒවා ප්‍රමාණයෙන් කුඩා හා ජංගම ලෙස භාවිතයට ගැනීමට හැකි පරිදි හැඩගස්වා ඇත.

එමෙන්ම ඒවා කාර්යක්ෂම ලෙස බලය පරිභෝජනය කරයි.





Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top