Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


1,967 Views
දැනට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජයග්‍රහණය හිමිකරගෙන ඇති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින ජනාධිපතිධූරයේ දිවුරුම් දීමට නියමිත බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.
4,888 Views
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසීමෙන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද උදෑසන අරලිය ගහ මන්දිරයෙන් නික්ම ගියා.
12,155 Views
රත්නපුර දිස්ත‍්‍රික්කයේ නිළ තැපැල් ජන්ද ප‍්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා.
3,271 Views
ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමාගේ පළමු දියණිය වන මලියා ඔබාමාගේ අද්භූත ඡායාරූපයක් අන්තර් ජාලයේ ප්‍රචාරය වෙමින් පවතී.
6,973 Views
Atharva - ආරම්භය' චිත්‍රපටයේ ශාරුක් ඛාන් ඔහුගේ ඉරණම සොයා ගැනීමට තිරිසනුන් හා සටන් කරන වික්‍රමාන්විත රණශූරයෙකි.
3,416 Views

වැඩිහිටියන්ට සුදුසු සඟරාවක් විදියට නම්වුනු Playboy සඟරාව ගැන දැන්කාලේ නොදන්න කෙනෙක් නැති තරම්. මොකද මේ වෙන විට එම සඟරාවෙන් එළිදැක්වූ නිරූපිකාවන්ගේ පුවත් ලෝකයේ පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වුනු නිසා.
4,632 Views
මෙරිකාවේ වොෂින්ටන් නුවර පදිංචි ෆිල් ස්මිත් තමන්ගේ සත් හැවිරිදි පුතාගේ නරක් වූ දතක් ගලවා දමන්න අමුතුම ක්‍රමවේදයක් අනුගමනය කරලා තිබුණා
4,819 Views
බර්ලින්ටන්හි නිවෙසක සුරතලයට ඇති කරන බල්ලාගේ නිකරුණේ කෑ ගැසීම කරදරයක් වූ අසල්වාසීන් ඒ පිළිබදව නිතර නිතර පැමිණිලි කිරීම ගැන කෝපයට පත් කාන්තාවක් අන්තර්ජාල කුරියර් සේවාවක් හරහා තම අසල්වැසියන්ට ගොම පාර්සලයක් යවා තිබෙනවා.
2,836 Views
ඔබේ අයිෆෝන් එක ගිගාබයිට් 16 එකක් නම්, ගිගාබයිට් 16කින් යුත් මතක ධාරිතාවයම ඔබට ලැබෙන්නේ නැති බව ඔබ දන්නවා ඇති. ඉන් කොටසක් ඇපල් අයිඕඑස් මෘදුකාංගය විසින් ලබා ගන්නවා. නමුත් ඔබ ඒ වෙනුවෙන් කිසිඳු නීතිමය පියවරක් ගත්තේ නැහැ නේද ?
6,547 Views
ලබන මාසයේ ඇරඹෙන 2015 ලෝක කුසලාන තරගාවලිය සඳහා ගියවර ලෝක ශූර  ඉන්දියාව මෙවර සිය කණ්ඩායම අද නම් කළා.
1,953 Views
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් කාන් හා බිරිය ගෞරි හට පුතෙකු (1997) දියණියක (2000) ලැබී දිගු කලකට පසුව 2013 වසරේ අලූතින් දරුවෙකු හදන්නට උවමනාවී කුලියට ලබාගත් ගර්භාෂයක ඔවුන් දෙදෙනාගේම දරුවකු උපද්දවාගත් පුවත ප්‍රසිද්ධය.
2,446 Views
අකුළන බයිසිකලයක් කීවාම අලූත් දෙයක් නෙවෙයි ඒත් විදුලි බැටරි බලයෙන් දුවන ඒ වගේ ම අකුළලා අතේ ගෙන යන මල්ලකට දා ගන්න පුලූවන් බයිසිකලයක් කීවාම අලූත් දෙයක්.
1,844 Views
මුහුද යට රූ ගත කිරිම් කළ හැකි විශේෂිත කැමරා හා ඇබර්ඞීන් විශ්ව විද්‍යාලයේ ‘ ඕෂන්ලැබ්’ නම් සාගර ගවේශන රසායනාගාරය විසින් සකසකන ලද විශාල උගුලක් උපයෝගී කර ගනිමින් මේ පිරිසට හැකියාව ලැබුණා,
8,315 Views
1,613 Views
[1]      «      54   |   55   |   56      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top