Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
09
මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරූම් දීමට සැරසෙයි

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරූම් දීමට සැරසෙයි - මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරූම් දීමට සැරසෙයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,889 Views
දැනට ප්‍රකාශිත මැතිවරණ ප්‍රතිඵලවලට අනුව ජයග්‍රහණය හිමිකරගෙන ඇති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද දින ජනාධිපතිධූරයේ දිවුරුම් දීමට නියමිත බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.

උන්වහන්සේ සඳහන්කලේ අද පස්වරු 6ට පමණ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශයේදී මෙම උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇති බවයි.එමෙන්ම ඉන්දීය අගමැති නරේනද්‍ර මෝදි විසින් දුරකථනය ඔස්සේ සම්බන්ධ වෙමින් පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාටගේ ජයග්‍රහණයට සුභපතා තිබෙනවා.

 

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top