Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
07
"පුතාගේ දත ගොල්ෆ් පිත්තෙන් ගලවපු තාත්තා.(සංවේදීනම් බලන්න එපා)"

"පුතාගේ දත ගොල්ෆ් පිත්තෙන් ගලවපු තාත්තා.(සංවේදීනම් බලන්න එපා)" - "පුතාගේ දත ගොල්ෆ් පිත්තෙන් ගලවපු තාත්තා.(සංවේදීනම් බලන්න එපා)"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,820 Views
මෙරිකාවේ වොෂින්ටන් නුවර පදිංචි ෆිල් ස්මිත් තමන්ගේ සත් හැවිරිදි පුතාගේ නරක් වූ දතක් ගලවා දමන්න අමුතුම ක්‍රමවේදයක් අනුගමනය කරලා තිබුණා
ඒ වගේම ඔහු ඒ දේවල් විඩියෝගත කරලා. මේ විඩියෝවට අනුව නරක් වූ දතේ සිල්ක් නූලක් ගැටගසා අනෙක් කෙරවල ගොල්ෆ් බෝලයක රදවන මේ තාත්තා ඉන් අනතුරුව ගොල්ෆ් පිත්තකින් ඊට වැරෙන් පහර දෙනවා. කොහොම වූනත් මේ ක්‍රියාව දරුවෙකුගේ ජීවිතය අවධානමේ දැමීමක් කියලයි ලොවපුරා කවුරුත් කියලා තිබුණේ.









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top