Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
07
"වැඩිහිටියන්ට සුදුසු Playboy දැන් ලංකාවටත් එන ලකුණු"

"වැඩිහිටියන්ට සුදුසු Playboy දැන් ලංකාවටත් එන ලකුණු" - "වැඩිහිටියන්ට සුදුසු Playboy දැන් ලංකාවටත් එන ලකුණු"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,633 Views

වැඩිහිටියන්ට සුදුසු සඟරාවක් විදියට නම්වුනු Playboy සඟරාව ගැන දැන්කාලේ නොදන්න කෙනෙක් නැති තරම්. මොකද මේ වෙන විට එම සඟරාවෙන් එළිදැක්වූ නිරූපිකාවන්ගේ පුවත් ලෝකයේ පුරා ආන්දෝලනාත්මකව කතාබහට ලක්වුනු නිසා.
කෙසේ නමුත් මෙම සඟරාව ආසියානු රටවල්වලට නම් අලෙවි වුනේ නෑ. ඒ කියන්නේ ආසියානු රටවල්වල වෙළඳපලට නිකුත්වෙලා තිබුණේ නෑ.


නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන අලුත්ම පුවතකට අනුව ශ්‍රී ලංකාව ඇතුළු තවත් ආසියානු රටවල් කීපයකට මේ වන කොට Playboy සඟරාවේ  ඡායාරූප හා වීඩියෝ ජංගම දුරකථන යෙදුමක්  (App) හරහා ලබාගැනීමේ හැකියාව ලැබිලා තියෙනවලු.

Shemaroo Entertainment ආයතනය හරහා Playboy Enterprises විසින් මේ ආකාරයෙන් නිකුත් කරණු ලබන වීඩියෝ හා ඡායාරූප ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, බංග්ලාදේශය වැනි රටවල් වල බෙදා හැරීමට නියමිතව තිබේ.

Shemaroo Entertainment ආයතනය විසින් Playboy සඟරාවේ වීඩියෝ හා ඡායාරූප මෙන්ම විවිධ ජංගම දුරකථන ක්‍රීඩාද හඳුන්වාදීමට නියමිතව තිබෙන බවට විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top