Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
06
"විස්මිත බයිසිකලයක් - පාසල් ගෙනියන බෑග් එකක දමා ගෙන යන්නත් පුලූවන්"

"විස්මිත බයිසිකලයක් - පාසල් ගෙනියන බෑග් එකක දමා ගෙන යන්නත් පුලූවන්" - "විස්මිත බයිසිකලයක් - පාසල් ගෙනියන බෑග් එකක දමා ගෙන යන්නත් පුලූවන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

1,845 Views
අකුළන බයිසිකලයක් කීවාම අලූත් දෙයක් නෙවෙයි ඒත් විදුලි බැටරි බලයෙන් දුවන ඒ වගේ ම අකුළලා අතේ ගෙන යන මල්ලකට දා ගන්න පුලූවන් බයිසිකලයක් කීවාම අලූත් දෙයක්.
ඒක හඳුන්වා දීල තියෙන්නේ ‘ඉම්පොසිබල් බයික්’ (Impossible bike) කියලයි. ඒකෙ තේරුම ‘විය නොහැකි බයිසිකලයක්’ යන්නයි.

මේ ‘ඉම්පොසිබල් බයිසිකලය’ට පැයට කි.මී. 20ක (පැ.සැ.12.5ක) වේගයකින් ගියෑකි. වරක් බැටරිය ආරෝපණය කළා ම මිනිත්තු 45ක කාලයකින් යා හැකි දුරක් යන්න පුලූවන්.

ඒ බයිසිකලයට කි.ග්රෑම් 85ක බර කෙනෙකු වුනත් ඔසවා ගෙන යන්නත් පුලූවන්.

මේ අපූරු බයිසිකලයට මුදල් ආයෝජනය සඳහා නිර්මාණකරුවා ‘කික්ස්ටාටර්’ වෙබ් අඩවියේ සහය පැතුවා. ඔවුන් ඒ බයිසිකලයේ ප‍්‍රමාණය හා බර ගැන නොකීවත් බැලූ බැල්මට එය සැහැල්ලූ එකක් බව කිව හැකියි.



 මේ පින්තූරයේ දැක්වෙන ඉම්පොසිබල් බයිසිකලය චීනයේ බෙයිජිං නගරයේ ඉම්පොසිබල් ටෙක්නොලොජී ආයතනයේ නව නිපැයුමක්

මේ අකුළන බයිසිකලය විවිධ උස ප‍්‍රමාණ 4කින් ඔබට භාවිත කළ හැකියි. මෙය ලබන වසරේදී වෙළඳපොළට එවීමට නිෂ්පාදකයන් බලාපොරොත්තු වෙනවා.

මෙහි තිරිංග තද කිරීම සිදු කරන්නට විදුලි බොත්තමක් හැන්ඞ්ල් එකේ සවි කර තියෙනවා. මෙය දුවන්නේ තනිකරම විදුලි බලයෙන්.



මෙහි අගුල බුරුල් කළ පසු අසුන ඉහළට ඇද හැන්ඞ්ල් දෙපසට ඇද රාමුව නිසි පරිදි සකස් කර ගතයුතුයි. ඒවා තමන්ගේ උසට සරිලන සේ සකසා ගත් පසු බයිසිකලය නැවත වෙනස් නොව සේ එහි මුරිච්චි සවිකළ යුතු වෙනවා.



 මේ බයිසිකලය අකුළා ඉහත බෑගයේ දමා ගෙන යන්න පුළුවන්.

මේ බයිසිකලය නිපදවීමට අරමුදල් එක් රැස් කිරීම දැන් අන්තර් ජාලය හරහා පසුගිය දා පටන් ගත්තා කික්ස්ටාටර් මගින් තමයි මේ සඳහා ඔවුන් දැනටමත් අරමුදල් එක්කාසු කර හමාරයි. මුදල් එවූ අයට ලබන අවුරුද්දේ අගෝස්තු මාසයේ මෙය ලබා ගන්න පුළුවන්










Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top