Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


මේ ලෝකේ ජීවත්වන මිනිස්සු විවිධාකාරයි. සමහර අය තමන් කැමති දේවල් අමුතු විදියට කරලා ලෝකය පුරා ප්‍රසිද්ධ වෙන්න සෑහෙන්න මහන්සි වෙනවා.
2,780 Views
සැම්සුන්ග් ගැලැක්සි  එස් 6 දුරකතනයේ පින්තූර ලන්දේසි වෙබ් අඩවියක් විසින් පිටකර තිඛෙනවා.
7,905 Views
අලුත් අවි ආයුධ නිර්මාණය වීමට හේතුව බලයට ඇති කෑදර කමයි.
5,799 Views
ඔබේ ඇගිලි සලකුණ ඔබගේ අයිෆෝන් දුරකතනය තවදුරටත් ආරක්ෂිතව තබන්නේ නැහැ.
5,126 Views
හිටපු පකිස්තාන ක්‍රිකට් නායක හා දේශපාලනඥ ඉම්රාන් කාන් පැවති විවාහයෙන් දික්කසාදවූ පසුව අලූත් කසාදයකට අවතීර්ණව ඇතැයි විදෙස් වාර්තා හෙළි කරනවා.
2,842 Views
ඉන්දියාවේදී ජපන් ජාතික ශිෂ්‍යාවක පැහැරගෙන ගොස් ඇය සමූහ දූෂණයකට ලක්කළ ඉන්දීය ජාතිකයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරටින් වාර්තා වෙයි.
4,462 Views
පසුගියදා  මුම්බායි නුවර දුම්රිය ස්ථානයක ඇතිවූ කලබල හේතුවෙන් විශාල දේපළ අලාභ හානි වාර්තාවී තිඛෙනවා.
මෙයට හේතුවී ඇත්තේ දුම්රිය ප්‍රමාදය නිසා දුම්රිය මගීන් කුපිතවීමේ සිද්ධියකි.
2,223 Views
2011 වසරේ ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දියාව ජයගතහොත් තමන් ප්‍රසිද්ධියේ නිරුවත්වන බවට ඉන්දීය නිරූපිකාවක් වන පූනම් පාන්ඩේ ප්‍රකාශ කිරීමත් සමඟ ඒ පිළිබඳව බොහෝ දෙනා අවධානය යොමු කරන්නට විය.
3,369 Views
උදා වූ නව වසරේ ජස්ටින් බීබර් සෙලීනා ගෝමස්ගෙන් වෙන් වූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මෙවර නව වසර සැමරීමට සෙලීනා තනිවම ඩුබායි සංචාරයක නිරත වී ඇති අතර, බීබර්ද තුර්කියේ සංචාරයක නිරත වී ඇත
3,137 Views
3,869 Views
රත‍්‍තරන් අන්තර්ගත කරන ලද පාන් තනන බේකරියක් ගැන ස්පාඤ්ඤයෙන් වාර්තා වේ.
2,434 Views
මගීන් හා කාර්යමණ්ඩලය 162 නෙකු සමග අතුරුදන්ව ඇති එයාර් ඒෂියා ගුවන්යානයේ ඉරණම ගැන යානය අතුරුදන්වීමට දින කිහිපයකට ඉහතදී චීන බ්ලොග් සටහන්කරුවෙකු අනාවැකි පළ කර ඇතැයි හෙළිව තිබේ.
22,724 Views
පසුගියදා ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලායද්දී ගුවනේදී අතුරුදන්වූ කියු ඉසෙඩ් 8501 එයාර් ඒෂියා යානයේ බවට සැකකරන සුන්බුන් කොටස් එය රේඩාර් තිරයෙන් අතුරුදන්වූ ස්ථානයේ සිට සැතපුහම් 6 ක් පමණ දුරක් අසළ මුහුදේ තිබී හමුවූ බව ඉන්දුනීසියානු බලධාරීන් අද ප්‍රකාශ කළා.
4,206 Views
ශ්‍රී ලාංකික බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉන්දියාවේ වසරේ හොඳ ම කාන්තාව ලෙස නම් කර තිබේ.
3,340 Views
හිම කියන්නේ උෂ්ණාධික නගරයක් වන ඩුබායි වල සාමාන්‍යෙයන් දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. සෙල්සියස් අංශක 40 ක සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති ඩුබායි හි අවම උෂ්ණත්වය සාමාන්‍යෙයන් සෙල්සියස් අංශක 13.8 ක පමණ අගයකයි පවතින්නේ.
3,699 Views
[1]      «      55   |   56   |   57      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top