Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
05
"සැම්සුන් ගැලැක්සි එස් 6 දුරකතනය නිකුත් වීමටත් පෙර, එහි චායාරූප සහ තොරතුරු පිටවෙයි"

"සැම්සුන් ගැලැක්සි එස් 6 දුරකතනය නිකුත් වීමටත් පෙර, එහි චායාරූප සහ තොරතුරු පිටවෙයි" - "සැම්සුන් ගැලැක්සි එස් 6 දුරකතනය නිකුත් වීමටත් පෙර, එහි චායාරූප සහ තොරතුරු පිටවෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

7,906 Views
සැම්සුන්ග් ගැලැක්සි  එස් 6 දුරකතනයේ පින්තූර ලන්දේසි වෙබ් අඩවියක් විසින් පිටකර තිඛෙනවා.
ඔවුන් පවසන්නේ  අලුත් දුරකතනයේ තිරය අගල් 5.5ක එකක් බවයි.  ප්‍රධාන කැමරාව පිලිබදව කතා කරනවානම් එය මෙගාපික්සල් 16 හෝ 20 කැමරාවක් වෙන්නට පුළුවන් . 2015 වර්ෂයේ මාර්තු 2 හෝ 5 වැනි දිනයකදී බාසිලෝනා හීදී පැවැත්වෙන ලෝක දුරකථන සම්මේලේනයෙදී මෙම දුරකතනය නිදහස් කරනු ඇති බවයි නිලනොවෙන ආරංචි මාර්ගයන් වලින් පැවසෙන්නේ. 



පිටවී ඇති චායාරූප දෙස බැලීමේදී දැකගන්නට පුළුවන් එස් 6 දුරකථනය ඉතාමත්ම සිහින් හැඩවූ අගක් ඇති එකක් බව. එහි පෙනුම අයිෆෝන් 6 දුරකතනයේ පෙනුමට යම් සමාන කමක් දක්වනවා. මින් පෙරදීද එක් වෙබ් අඩවියක් විසින් එස් 6 දුරකතනය පිලිබදව තොරතුරු හෙළිකර සිටියා. එහිදී ඔවුන් පවසා සිටියේ එස් 6 දුරකතනයේ තිරය ූම්ා ්‍යෘ :2560×1440- වර්ගයේ එකක් බවයි. එහි සකසනය (ඔක්ටා කෝ) වර්ගයේ එකක් වන අතර පසුපස ප්‍රධාන කැමරාව මෙගාපික්සල් 16 ක එකක් බවද වැඩිදුරටත් පවසා සිටියා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top