Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
05
"බී බී සී කාලගුණ කෙල්ලව ඉම්රාන් කාන් බැඳලාලූ"

"බී බී සී කාලගුණ කෙල්ලව ඉම්රාන් කාන් බැඳලාලූ" - "බී බී සී කාලගුණ කෙල්ලව ඉම්රාන් කාන් බැඳලාලූ"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,848 Views
හිටපු පකිස්තාන ක්‍රිකට් නායක හා දේශපාලනඥ ඉම්රාන් කාන් පැවති විවාහයෙන් දික්කසාදවූ පසුව අලූත් කසාදයකට අවතීර්ණව ඇතැයි විදෙස් වාර්තා හෙළි කරනවා.
ඔහු දැන් විවාහවී ඇත්තේ රෙහාම් කාන් නමැති බීබීසී රූපවාහිනියේ කාලගුණ වාර්තා ඉදිරිපත්කිරීම නිසා ප්‍රකටව සිටින සුරූපි නිවේදිකාවක සමගයි. බි්‍රතාන්‍යයේ වාසය කරන පාකිස්තාන ජාතිකයෙකු වන ඇය 41 හැවිරිදි වියේ පසුවන අතර ඉම්රාන්ගේ දැන් වයස 62 කි.

ඉම්රාන් කාන්ට වඩා වසර 21 කින් බාල කාන්තාවක වන ඇය ඔහු හා විවාහවී ඇත්තේ දරුවන් තිදෙනෙකු සමග පෙර පැවති විවාහයෙන් දික්කසාදවීමෙන් පසුය.
ඇය බීබීසියේ ආසියානු කලාපික නාලිකාවේ සවුත් ටුඩේ නමැති වැඩසටහන නිසා ප්‍රකටව සිටින අතර ඉම්රාන්ව දිගු කලෙක සිට දැන සිටියාය.

ඩෙමිනා ගෝලඩ්ස්මිත් නමැති ඉම්රාන්ගේ පෙර බිරිය මේ ගැන මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටින්නේ තමාගේ පවලේ දරුවන් මේ දක්වා කාන් යන වාසගම් නාමය භාවිත කළත් ඉම්රාන්ගේ මේ වෙනසින් පසු ඒ වාසගම අතාරින බවයි.











Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top