Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
05
"ඔබේ අතේ මහපටැගිල්ලේ ෆොටෝ එකකින් වුනත් Apple i Phone හැක් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද?"

"ඔබේ අතේ මහපටැගිල්ලේ ෆොටෝ එකකින් වුනත් Apple i Phone හැක් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද?" - "ඔබේ අතේ මහපටැගිල්ලේ ෆොටෝ එකකින් වුනත් Apple i Phone හැක් කරන්න පුළුවන් කියලා ඔයා දන්නවද?"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,132 Views
ඔබේ ඇගිලි සලකුණ ඔබගේ අයිෆෝන් දුරකතනය තවදුරටත් ආරක්ෂිතව තබන්නේ නැහැ.
චායාරූපයන් සහ වානිජමය වශයෙන් ලබාගත හැකි මෘදුකාංගයක් භාවිතා කරමින් (ටච් අයිඩී) ලෙස හඳුන්වන අයිෆෝන් 6 දුරකතනයේ ඇගිලි සලකුණු සංවේදකය හැක් කිරීමේ ක්‍රමවේදයක් එක්තරා පුද්ගලයෙකු විසින් සොයාගෙන තිඛෙනවා.

ජැන් කෙස්ලර් නොහොත් ස්ටාර්බග් නමින් හඳුන්වන එම ජර්මන් ජාතික හැකර් වරයා එම ක්‍රමවේදය ආදර්ශනය කර පෙන්වීමටද කටයුතු කළා. ඔහු එහිදී ජර්මනියේ ආරක්ෂක අමාත්‍යවරයාගේ අත්ලේ චායාරූප කිහිපයක්ම ලබා ගැනීමට කටයුතු කර තිඛෙනවා. විවිධ කෝණයන්ගෙන් ලබාගත් එම චායාරූප ඉහල ගුණාත්මක භාවයකින් යුතු ඒවා.



 ඇගිලි සලකුණු හඳුනාගැනීමට සමත් (වෙරිෆින්ගර්) මෘදුකාන්ගය භාවිතා කරමින්  ආරක්ෂා අමාත්‍යවරයාගේ ඇගිලි සලකුණ නියමාකාරයෙන් පිටපත් කරගැනීමටද ඔහු කටයුතු කර තිඛෙනවා. පසුව දැව, මැලියම් සහ පැලැස්තර භාවිතා කරමින් ව්‍යාජ ඇගිලිසලකුණු අනුරුවක්ද ඔහු නිර්මාණය කළා. එය භාවිතා කරමින් අයිෆෝන් 6 දුරකතනයේ ඇගිලි සලකුණු සංවේදකය අතික්‍රමණය කරන්නට පුළුවන්.

කෙස්ලර් මෙවැනි දෙයක් සිදු කල ප්‍රථම අවස්තාව මෙය නොවෙයි. අයිෆෝන් 5එස් දුරකතනයේ සටහන්ව ඇති ඇගිලි සලකුණු පැල්ලමක් භාවිතයෙන් අයිෆෝන් දුරකතනයේ ඇගිලි සලකුණු සංවේදකය කඩා බිද දැමීමටද ඔහු කටයුතු කළා
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top