Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
05
"කෝචිචි පරක්කුව නිසා මුම්බායි මගියෝ දුම්රියපොලට ගිනි තබති"

"කෝචිචි පරක්කුව නිසා මුම්බායි මගියෝ දුම්රියපොලට ගිනි තබති" - "කෝචිචි පරක්කුව නිසා මුම්බායි මගියෝ දුම්රියපොලට ගිනි තබති"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,224 Views
පසුගියදා  මුම්බායි නුවර දුම්රිය ස්ථානයක ඇතිවූ කලබල හේතුවෙන් විශාල දේපළ අලාභ හානි වාර්තාවී තිඛෙනවා.
මෙයට හේතුවී ඇත්තේ දුම්රිය ප්‍රමාදය නිසා දුම්රිය මගීන් කුපිතවීමේ සිද්ධියකි.
දිවා ප්‍රදේශය  දක්වා ගමන් කරන දුම්රිය විදුලි ඇණහිටීමක් නිසා සංඥා අවහිරවී පැය ගණනාවක් ප්‍රමාදවීම නිසා එහි ගමන් කරන කාර්යාල සේවක මගීන් දැඩි අපහසුතාවයට පත්වූ අතර සියල්ලන් දුමිරිය පීලිවලට පැන අනෙක් දුමිරිය ගමනාගමනයටද බාධා කර විරෝධතා දැක්වුවා. ඒ අතරතුර ගොඩනැගිලි හා වාහන වලට ගිනිතැබීම, දුම්රිය කාර්යාලයට ගල් ගැසීම හා අවට ගොඩනැගිලි වලට මුගුරු ප්‍රහාර දියත් කිරීමටද දහස් ගණනක්වූ කුපිත දුම්රිය මගීන් කටයුතු කර ඇත. තත්වය පාලනය කිරීමට පොලිසිය කටයුතු කරමින් සිටින අතර අද එම දුම්රිය ස්ථානයේ අනෙක් දුම්රිය ගමනාගමනයද නැවතී තිඛෙනවා









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top