Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
04
"බීබර් - සෙලීනා පෙම අවසන්"

"බීබර් - සෙලීනා පෙම අවසන්" - "බීබර් - සෙලීනා පෙම අවසන්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,142 Views
උදා වූ නව වසරේ ජස්ටින් බීබර් සෙලීනා ගෝමස්ගෙන් වෙන් වූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. මෙවර නව වසර සැමරීමට සෙලීනා තනිවම ඩුබායි සංචාරයක නිරත වී ඇති අතර, බීබර්ද තුර්කියේ සංචාරයක නිරත වී ඇත
එහෙත් ඔහු නව වසර සමරා ඇත්තේ තනිවම නොව ඔහුගේ යෙහෙළියක බව පවසන හෙයිලි බ්ලැඩ්වින් නම් නිරූපිකාවක සමගිනි.

තුර්කියේ සංචාරයේ යෙදුණු බීබර් සහ හෙයිලි 31 වැනිදා දිනය සමරන ඡායාරූපයක්ද අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ. එමෙන්ම ජස්ටින් බීබර් ට්විටර්හි ඇයත් සමග සිටින ඡායාරූපයක් පළකරමින් 'සුබ නව වසරක් වේවා' යනුවෙන් සුබ පැතුමක්ද එක්කර තිබේ
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top