Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Dec
31
"එයාර් ඒෂියා යානයේ සුන්බුන් මුහුදෙන් හමුවෙයි"

"එයාර් ඒෂියා යානයේ සුන්බුන් මුහුදෙන් හමුවෙයි" - "එයාර් ඒෂියා යානයේ සුන්බුන් මුහුදෙන් හමුවෙයි"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,208 Views
පසුගියදා ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලායද්දී ගුවනේදී අතුරුදන්වූ කියු ඉසෙඩ් 8501 එයාර් ඒෂියා යානයේ බවට සැකකරන සුන්බුන් කොටස් එය රේඩාර් තිරයෙන් අතුරුදන්වූ ස්ථානයේ සිට සැතපුහම් 6 ක් පමණ දුරක් අසළ මුහුදේ තිබී හමුවූ බව ඉන්දුනීසියානු බලධාරීන් අද ප්‍රකාශ කළා.
එම යානයේ බවට හඳුනාගත හැකි දොර බඳ කොටස ඇතුළු කොටස් කිහිපයක ඡායාරූප ලබාගැනීමට නිරීක්ෂණ කණ්ඩායම සමග ගිය ඒඑෆ්පී මාධ්‍යවේදියාට හැකිවූ අතර ඒවා පරීක්ෂා කිරීමෙන් අනතුරුව බලධාරීන් මේ ගැන නිවේදනය කළා. කෙසේ වෙතත් සුන්බුන් ගොඩගැනීමේ කටයුතු තවම සිදුවී නැත.
මෙම ස්ථානය පිහිටා ඇත්තේ බොර්නියෝ දූපත් සමූහයට අයත් පෙන්ගුකලන් බන් දූපතේ සිට කිලෝමීටර 160 ක් පමණ නිරිත දිගට වන්නටය.
යානයේ කාර්ගෝ දොර පැහැදිලිව හඳුනාගත හැකි බවත් යානයේ බවට සැකකරන වස්තූන් 10 ක් මෙම ස්ථානයේ පාවෙමින් පවතින බවත් බලධාරීන් තහවුරු කළා.

මෙහි ගමන් කළ මගීන් ඇතුළු කාර්ය මණ්ඩලය 162 ක් වූ අතර ඒ සියල්ල මුහුදට බිලිව ඇති බව මේ අනුව සංවේගයෙන් ප්‍රකාශ කරන්නට සිදුව ඇති බව ඉන්දුනීසියාව දන්වා සිටියා.






















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top