රත්නපුර දිස්ත‍්‍රික්කයේ නිළ තැපැල් ජන්ද ප‍්‍රතිඵලය මේ වන විට නිකුත් වී තිබෙනවා.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද 11,864ක් හිමිවී තිබෙන අතර එය ප‍්‍රතිශතයක් ලෙස 56.56%ක් වනවා. මෛත‍්‍රීපාල සිරිසේන ඡන්ද 9053ක් ලබාගෙන ඇති අතර එය ප‍්‍රතිශතයක් ලෙස සටහන් වන්නේ 43.16%ක් ලෙසයි.