Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Jan
07
"ෂාරුක් රහසින් හැදු එක් හැවිරිදි තෙවැනි දරුවාගේ නොදුටු ඡායාරූප"

"ෂාරුක් රහසින් හැදු එක් හැවිරිදි තෙවැනි දරුවාගේ නොදුටු ඡායාරූප" - "ෂාරුක් රහසින් හැදු එක් හැවිරිදි තෙවැනි දරුවාගේ නොදුටු ඡායාරූප"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,447 Views
සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් කාන් හා බිරිය ගෞරි හට පුතෙකු (1997) දියණියක (2000) ලැබී දිගු කලකට පසුව 2013 වසරේ අලූතින් දරුවෙකු හදන්නට උවමනාවී කුලියට ලබාගත් ගර්භාෂයක ඔවුන් දෙදෙනාගේම දරුවකු උපද්දවාගත් පුවත ප්‍රසිද්ධය.
ඔහු ඒබ්‍රහම්ය. ඒබ්‍රහම්ට දැන් වයස අවුරුදු 1 කි.

ෂාරුක් ඒබ්‍රහම් සහ පවුලේ ඡායාරූප විරල වන අතර මේ සමග පළවන්නේ ඉන්දියානු පැපරාසි ඡායාරූප ශිල්පීන් මෙවර නව වසර වෙනුවෙන් ෂාරුක් පවුල සමග ඩුබායි චාරිකාවක ගොස් එද්දී ගුවන් තොටුපළේදී ලබාගත් ෂාරුක් බිරිය ඒබ්‍රහම් වඩාගෙන සිටින ඡායරූප ඇතුළු පවුලේ ඡායාරූප කිහිපයකි.

















Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top