Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ෆේස්බුක් සහ ට්විටර් සමාජජාල වෙබ් අඩවිවල ප්‍රධානීන්ට අයි.එස් සංවිධානයේ අන්තවාදී අනුගාමිකයන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිඛෙනවා.....
6,124 Views
අපි දන්නවා ඔබේ කඩේ, ලොතරැයි කූඩුවේ, බස් එකේ ඔබ අහන්නේ හිරු, ෂා, සූරියන් විතරමයි කියලා. ඒ හින්දයි මුළු පළාතටම සද්දේට හිරු, ෂා, සූරියන් අහගෙන ඉන්න ඔබට රුපියල් 25,000 ගානේ අපි දෙන්නේ. ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේම ගිහින් හිරු, ෂා, සූරියන්  අහන බස් රථ, ලොතරුයි කූඩුවලට රුපියල් 25,000ක් ලබා දෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහනක් වන මෙයින් තවත් ජයග්‍රහයකයින් ඊයේ (24) බිහිවුණා.

2,190 Views
බොලිවුඩයේ නළු නිලියන් අතර පවතින්නේ ඉතා තියුණු තරගයක් නේ....
ඒ නිසා දිනෙන් දින බොලිවුඩ් පුරයෙන් විවිධ Gossips අලුත් වෙන එක සාමාන්‍ය දෙයක්...
16,236 Views
දෙවියන්ටත් නඩු දානවා කිව්වම විශ්වාස කරන්න පුලුවන්ද?
22,272 Views
Bhaggi චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර Tiger Shroff විසින් Shraddha Kapoor ඉදිරියේදී පොඩි වැඩ ටිකක් පෙන්නනවා.
16,545 Views
නවසීලන්ත පිලේ බ්‍රෙන්ඩන් මැකලම් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව මේ වන විට සියළු දෙනා දන්නා කරුණක්....
6,873 Views
නහර ගැට ගැසීම, ඔබේ කකුලේ ස්නායු වලටද බලපෑම් ඇති කරනවා.
14,680 Views
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අද පස්වරුවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාටි ක්‍රිඩාංගනයේදී  ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු රන් පදක්කම් වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.
5,676 Views
ඉන්දියාවේ සුපිරි නළු නිළියන්ගේ “MAKE IN INDIA” නමින් ප්‍රසංගයක් පැවැත්වෙන්න තිබුණු වේදිකාවක් හදිසියේම ගිනිගෙන විනාශ වෙලා තියෙනවා.
 මේ ප්‍රසංගයට බොලිවුඩයේ සුපිරි නළු නිළියන් කිහිපදෙනෙක්ම සහභාගි වෙලා තියෙනවා..
4,050 Views
පහුගිය බිග්බෑෂ් තරගාවලිය අතරතුර සජීවි විකාශයකදි නිවේදිකාවකට විහිළු කරපු ක්‍රිස් ගේල්ට ඒකට හම්බවුණේ ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි.
ඒත් පස්සෙ ක්‍රිස් ගේල් ඒකට සමාව අරන් තිබ්බා.
11,089 Views
මෙවරත් ආදරවන්තයින්ගේ දවස තවත් ආදරයෙන් පුරවමින් ‘‘Shaa FM ආදර කෝච්චිය‘‘ ආදරවන්තයින්ගේ දවසේ උදෙන්ම කොටුවෙන් පිටත් වුනා. ආදරවන්තයින් සියගණනක් එක්කරගෙන Shaa FM අපි මේ ආදරණීය ගමනේ ගියේ අනන්තයට. Shaa FM ආදර කෝච්චියේ මේ ගමනට එකතු වුණු පෙම්වතුන් විඳපු සුන්දර අත්දැකීම් ගැන වචන වලින් කියලා තේරුම් කරන්නනම් බෑ.
තමන්ගේ ආදර කතාවේ අමතක නොවෙන දවසක් Shaa FM එක්ක ගතකරන්න හීන මවපු ඔවුන්ට සුපිරි තරු පන්තියේ සත්කාර, වටිනා තෑගි බෝග වගේම ජනප්‍රිය තරු එක්ක ‘‘හික්කඩුව ෂයිනි‘‘ සංගීතයට දවස පුරා ගීතයේ මිහිරියාව විඳගන්නත් අවස්ථාව ලැබුණා.
ඔබට ඒ අත්දැකීම විදින්න බැරි උනත් මේ ලස්සන පින්තූර ටික බලලා එදා දවස කොච්චර ලස්සනද බලන්නකෝ.

2,295 Views
අප අසා ඇති ආකාරයට කුඩා ළමුන් මල් වැනිය, නමුත් ඔවුන් ක්‍රමයෙන් වයසෙන් වැඩි වන විට ඔවුන් සමාජය ඇසුරු කිරීමට පටන් ගනියි අන්න එවිට අපට කුඩා ළමුන් රැක බලා ගන්නා දෙමව්පියන් හෝ ඔවුන්ට සමාජයේ හොද නරක තේරුම් කර දීම සදහා ඔවුන්ට බුද්ධිමත් වැඩිහිටියන්ගේ උපදෙස් අවශ්‍ය වෙනවා එසේ නොමැති උනොත් මල් වගේ කුඩා කරුවන්ට කුමක් සිදු වෙයිද ?
15,610 Views
සංවේදී අය බලන්න එපා...!

සෙල්ලම්  වයසක ඉන්නා පුංචි පැටියෙක්, ලෝකයේ ඇති නපුරුම වැරැද්දකට පොළඹවන මේ ISIS කාරයෝ.....
17,028 Views
කාන්තාවන් කියන්නේ සැබවින්ම සංකීර්ණ ජීවින් කොටසක් – සහතික ඇත්ත… නමුත් නිතරම වගේ ඔවුන් කණගාටුවෙන් සිටින බව පෙනෙන්නේ කිසිවෙකු සිතීමකින් තොරව ඔවුන්ට කියූ දෙයක් නිසාම නොවේ, ඊට වඩා යහපත්, සැලකිය යුතු හේතුවක් නිසා වෙන්නත් පුළුවන්. අපි හදන්නේ ඔබට සහය වෙන්න.ඒ නිසා මේ list එකේ තිබෙන දේවල් වලින් ඈත්වෙලා ඒ ගැන කාන්තාවන් සමඟින් කතා නොකර ඉන්න එක හොඳයි කියලයි අපි හිතන්නේ…බලන්න ඔබත් එකඟයිද කියලා??
16,395 Views
බොලිවුඩයේ සරාගී නිළියෙක් වන රාකි ස්වාන්ට් නිල් චිත්‍රපට නිළියක් බවට පත් ප්‍රසිද්ධියේම කියනවා...
8,132 Views
[1]      «      30   |   31   |   32      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top