Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
15
ආපහු ක්‍රිස් ගේල් ආතල් දෙයි Video

Don't blush baby Chris Gayle version 2 shaa gossip - ආපහු ක්‍රිස් ගේල් ආතල් දෙයි VideoShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

11,091 Views
පහුගිය බිග්බෑෂ් තරගාවලිය අතරතුර සජීවි විකාශයකදි නිවේදිකාවකට විහිළු කරපු ක්‍රිස් ගේල්ට ඒකට හම්බවුණේ ඒ තරම් හොඳ ප්‍රතිචාරයක් නෙමෙයි.
ඒත් පස්සෙ ක්‍රිස් ගේල් ඒකට සමාව අරන් තිබ්බා.
කොහොම වුණත් මේ දවස්වල පාකිස්ථානයේ පැවැත්වෙන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියටත් ක්‍රිස් ගේල් සහභාගි වෙනවා. මේ තරගාවලියේ පැවති තරගයක් අතරතුර ක්‍රිස් ගේල් සමග සාකච්ඡාවට පැමිණි නිවේදකයාට ඔහු කලින් නිවේදිකාවට කළ විහිළුවම මතක් වෙන්න “Cheers Tom. Don’t blush, Tom”. ලෙස පවසා තිබුණා.
එම වීඩියෝව පහතින්..
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top