Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
12
ISIS පොඩි දරුවෙකුට පුරුදු කරන මහා අපරාධයක්

Sickening new ISIS shaa gossip - ISIS පොඩි දරුවෙකුට පුරුදු කරන මහා අපරාධයක්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

17,033 Views
සංවේදී අය බලන්න එපා...!

සෙල්ලම්  වයසක ඉන්නා පුංචි පැටියෙක්, ලෝකයේ ඇති නපුරුම වැරැද්දකට පොළඹවන මේ ISIS කාරයෝ.....

සිරියාවේදී අත්අඩංගුවට ගෙන විදේශීය ඔත්තුකාරයන් යයි චෝදනාවට ලක් කල ජීවිත හතරක්, මෝටර් රථයක දමා පුපුරුවා හරින්නට මොහොතකට පෙරයි මේ. මේ සිවුදෙනාට දෙන මරණ දඬුවම කියවන්නේ මේ පුංචි දරුවා යි. හිතක් පපුවක් ඇති අයෙකුට බලා සිටිය නොහැකි තරම් දරුණු ඉරණමකට මේ සිවුදෙනා ලක්කරන ආකාරය මේ පුංචි පැටියා බල සිටිනා අකාරය බලන්න…

ඔහුගේ ළපටි මුහුණේ මේ ගැන කිසිදු කම්පාවක් නැහැ….
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top