Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
21
ලෝකයම මවිතකල මැකලම්ගේ අවසන් වාර්තාව (Video)

Brendon McCullum's fastest test century off 54 balls Shaa Gossip - ලෝකයම මවිතකල මැකලම්ගේ අවසන් වාර්තාව (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,877 Views
නවසීලන්ත පිලේ බ්‍රෙන්ඩන් මැකලම් ටෙස්ට් පිටියට සමුදීමට තීරණය කර ඇති බව මේ වන විට සියළු දෙනා දන්නා කරුණක්....
ඔහු  ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර පැවැත්වෙන 2වන ටෙස්ට් තරඟයටද සහභාගී වෙනවා. මෙය ඔහුගේ අවසන් ටෙස්ට් තරඟය බවයි වාර්තා වෙන්නේ.
එහිදී ඔහු ලොව වේගවත්ම ටෙස්ට් ශතකයේ වාර්තාව තමන් සතු කරගැනීමට සමත් වී තිබෙනවා. එම ඉණිමේදී ඔහු ලකුණු 145ක් රැස් කරගැනීමට සමත්වුණු අතර එයට 4 පහරවල් 21ක් හා 6 පහරවල් 6ක් ඇතුලත් වුණා.

මෙම වේගවත් ඉණිමේ වීඩියෝව පහතින්......
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top