Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
15
ඉන්දියාවේ සුපිරි නළු නිළියන්ගේ ප්‍රසංගයක් ගිනි ගනී (Video)

I was backstage when the fire broke out, says Aamir Khan shaa gossip - ඉන්දියාවේ සුපිරි නළු නිළියන්ගේ ප්‍රසංගයක් ගිනි ගනී (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,054 Views
ඉන්දියාවේ සුපිරි නළු නිළියන්ගේ “MAKE IN INDIA” නමින් ප්‍රසංගයක් පැවැත්වෙන්න තිබුණු වේදිකාවක් හදිසියේම ගිනිගෙන විනාශ වෙලා තියෙනවා.
 මේ ප්‍රසංගයට බොලිවුඩයේ සුපිරි නළු නිළියන් කිහිපදෙනෙක්ම සහභාගි වෙලා තියෙනවා..
බොලිවුඩයේ ඉහළින්ම ඉන්න අමිතාබ් බච්චන් මේ වේදිකාවෙන් යන්නට මත්තෙන් තමයි මේ ගින්න හටගෙන තියෙන්නේ. ඒත් අමිතාබ් බච්චන්ට කිසිදු හානියක් නැහැ කියලා තමයි වාර්තා වෙන්නේ.

මේ ප්‍රසංගයේ ගින්න ඇතිවෙන්න කළින් සුපිරි නළු අමීර් ඛාන් තමන්ගේ රූපලාවන්‍ය කටයුතු වල කරමින් වෑන් රථයක ඉදලා තියෙනවා.

ඒ වගේම මේ ප්‍රසංගය නරඹන්න ප්‍රේක්ෂකයින් 8000ක් වගේම ප්‍රසංගයේ සංවිධාකයින් 4000කුත් ඉදලා තියෙනවා.

ගින්න දැකපු හැටි වගේම ඒ අවස්ථාව ගැන අමීර් ඉන්දීය රූපවාහිනී නාලිකාවකට විස්තර කළේ මෙහෙමයි.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top