Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
25
අපි දෙනවා කීවොත් දෙනවා, සද්දෙට හිරු, ෂා, සූරියන් අහලා රුපියල් 25,000 දිනාගත්ත තවත් වාසනාවන්තයින් මෙන්න - Photos

Shaa Fm Listener win 25000 Cash Prize - අපි දෙනවා කීවොත් දෙනවා, සද්දෙට හිරු, ෂා, සූරියන් අහලා රුපියල් 25,000 දිනාගත්ත තවත් වාසනාවන්තයින් මෙන්න - PhotosShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,200 Views
අපි දන්නවා ඔබේ කඩේ, ලොතරැයි කූඩුවේ, බස් එකේ ඔබ අහන්නේ හිරු, ෂා, සූරියන් විතරමයි කියලා. ඒ හින්දයි මුළු පළාතටම සද්දේට හිරු, ෂා, සූරියන් අහගෙන ඉන්න ඔබට රුපියල් 25,000 ගානේ අපි දෙන්නේ. ගමක් ගමක් ගානේ නගරයක් නගරයක් ගානේම ගිහින් හිරු, ෂා, සූරියන්  අහන බස් රථ, ලොතරුයි කූඩුවලට රුපියල් 25,000ක් ලබා දෙන ශ්‍රී ලංකාවේ දැවැන්තම ප්‍රවර්ධන වැඩසටහනක් වන මෙයින් තවත් ජයග්‍රහයකයින් ඊයේ (24) බිහිවුණා.


මාර්ග අංක 138/2 මත්තේගොඩ - පිටකොටුව ධාවනය වන LA – 6678 බස් එකේ සද්දෙට ෂා අහන් හිටිය නිසා බස් රථයේ කොන්දොස්තර මහත්තයාටයි රියදුරු මහත්තයාටයි රුපියල් 25,000ක් අපි දුන්නා.

වත්තල හැඳල හන්දියේ ඔරලෝසු කණුව ළඟ ලොතරැයි කූඩුවේ සුමේද සතිචන්ද්‍ර මහත්තයා මුළු හැඳල හන්දියටම ඇහෙන්න හිරු දාගෙන හිටපු නිසා ඔහුට තමයි හිරුගෙන් රුපියල් 25000ක් ලැබුණේ.

එතකොට ආමර්වීදියේ සීතා හෝටලයේ බොහොම සද්දේට Sooriyan FM අහගෙන හිටපු නිසා හෝටලයේ හිමිකරු නවාමනී මහත්මියටත් රුපියල් 25,000ක වාසනාවන්තියක් වෙන්න අවස්ථාව හිමිවුණා.

මේ වගේම ඊළගට රුපියල් 25,000ක් අරන් අපි එන්නේ ඔබේ බස් රථයට, ලොතරැයි කූඩුවට, එහෙමත් නැත්තම් ඔබේ කඩේට. අපි එන වෙලාවට ඔබ හිරු, ෂා, සූරියන් සද්දෙට දාගෙන අහගෙන හිටියොත් අපි දෙනවා රුපියල් 25,000 ක්. දන්නවනේ ආයේ කතා දෙකක් නෑ අපි ඉතින් දෙනවා කීවොත් දෙනවා..

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top