Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
26
ෆේස්බුක් සහ ට්විටර් ලොක්කන්ට ISIS ගෙන් මරණ තර්ජන(Video)

Islamic State video makes direct threats against Mark Zuckerberg, Jack Dorsey Shaa Gossip - ෆේස්බුක් සහ ට්විටර් ලොක්කන්ට ISIS ගෙන් මරණ තර්ජන(Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

6,129 Views
ෆේස්බුක් සහ ට්විටර් සමාජජාල වෙබ් අඩවිවල ප්‍රධානීන්ට අයි.එස් සංවිධානයේ අන්තවාදී අනුගාමිකයන්ගෙන් මරණ තර්ජන එල්ල වී තිඛෙනවා.....
ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකබර්ග් සහ ට්විටර් ප්‍රධාන විධායක ජැක් ඩෝසි වෙත මෙලෙස මරණ තර්ජන එල්ල කරමින් විනාඩි 25 ක වීඩියෝ පටයක් ද ඔවුන් නිකුත් කර ඇති බව සඳහන්. එය අන්තර්ජාලයට එක් කර ඇත්තේ අයි.එස්. සංවිධානය සිරියාවේ සහ ඉරාකයේ බිහි කිරීමට උත්සාහ කරන කැලිෆේට් හෙවත් ඉස්ලාමීය රාජ්‍යයේ දරුවන් ලෙස හඳුන්වා ගත් කණ්ඩායමක්. ෆේස් බුක් සහ ට්විටර් සමාජජාල වෙබ් අඩවි මගින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් මැඩලීමට පසුගියදා පියවර රැසක් ප්‍රකාශයට පත් කළා. අයි.එස් සාමාජිකයන්ගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් අත්හිටුවීම ඊට ඇතුළත්. ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කරන ප්‍රකාශ ද එම ගිණුම්වලින් ඉවත් කිරීම අයි.එස් සංවිධානය උදහස් වීමට තවත් හේතුවක්. කෙසේ නමුත්, මෙම වෙබ් අඩවිවල වෙනත් ගිණුම්වලට පිවිසි අයි.එස් සංවිධානයේ ප්‍රකාශ ඇතුළත් කරන බව ඔවුන් නිකුත් කළ වීඩියෝ පටයේ දැක්වෙනවා. 
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top