Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
15
Shaa FM ආදර කෝච්චියේ සුන්දර මතක සටහන් - Photos

Shaa FM Love Train 2016 - Shaa FM ආදර කෝච්චියේ සුන්දර මතක සටහන් - PhotosShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,297 Views
මෙවරත් ආදරවන්තයින්ගේ දවස තවත් ආදරයෙන් පුරවමින් ‘‘Shaa FM ආදර කෝච්චිය‘‘ ආදරවන්තයින්ගේ දවසේ උදෙන්ම කොටුවෙන් පිටත් වුනා. ආදරවන්තයින් සියගණනක් එක්කරගෙන Shaa FM අපි මේ ආදරණීය ගමනේ ගියේ අනන්තයට. Shaa FM ආදර කෝච්චියේ මේ ගමනට එකතු වුණු පෙම්වතුන් විඳපු සුන්දර අත්දැකීම් ගැන වචන වලින් කියලා තේරුම් කරන්නනම් බෑ.
තමන්ගේ ආදර කතාවේ අමතක නොවෙන දවසක් Shaa FM එක්ක ගතකරන්න හීන මවපු ඔවුන්ට සුපිරි තරු පන්තියේ සත්කාර, වටිනා තෑගි බෝග වගේම ජනප්‍රිය තරු එක්ක ‘‘හික්කඩුව ෂයිනි‘‘ සංගීතයට දවස පුරා ගීතයේ මිහිරියාව විඳගන්නත් අවස්ථාව ලැබුණා.
ඔබට ඒ අත්දැකීම විදින්න බැරි උනත් මේ ලස්සන පින්තූර ටික බලලා එදා දවස කොච්චර ලස්සනද බලන්නකෝ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top