Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Feb
16
මේරි කොම් සමග සටන් කරන ශ්‍රී ලංකාවේ අනූෂා

It's perfect time to stun Mary Kom: Anusha Kodituwakku shaa gossip - මේරි කොම් සමග සටන් කරන ශ්‍රී ලංකාවේ අනූෂාShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,677 Views
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අද පස්වරුවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවාටි ක්‍රිඩාංගනයේදී  ශ්‍රී ලංකා බොක්සින් ක්‍රීඩිකාවන් තිදෙනෙකු රන් පදක්කම් වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි.
අනූෂා කොඩිතුවක්කු කිලෝග්‍රෑම් 51 බර පන්තියෙන් අද තරඟ වදින්නේ ඉන්දීය ඹලිම්පික් පදක්කම් ලාභී මේරි කොම් සමගයි.

ඊට අමතරව කිලෝග්‍රෑම් 60 බර පන්තියෙන් විදුෂිකා ප්‍රභාධි සහ කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් කේ නිලන්ති අද දිනයේදී බොක්සින් අවසන් තරඟ සඳහා එක්වනවා.
අද පැවැත්වෙන බොක්සින් තරගවලදී කිලෝග්‍රෑම් 51 බර පන්තියෙන් අනූෂා කොඩිතුවක්කු සමග අවසන් තරගයේදී තරග වදින ඉන්දියාවේ මේරි කොම් ක්‍රීඩිකාව අවස්ථා 5කදී බොක්සින් ලෝක ශූරතාව ද ජයගෙන සිටින අයෙක්.
 
ඇගේ ජීවිත කතාව අලලා මේරි කොම් නමින්ම චිත්‍රපටයක් ද නිර්මාණය වී තිබෙනවා. එහිදී මේරි කොම්ගේ චරිතය නිරූපණය කරන්නේ බොලිවුඞ් රංගන ශිල්පිනී ප්‍රියංකා චොප්රායි.
 
එම චිත්‍රපටය ඉන්දියාවේ මෙන්ම ශ්‍රී ලංකාවේ සහ තවත් රටවල් ගණනාවක ද අතිශය ජනප්‍රිය වුණා.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top