Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


ඔහු මිලදී ගත්තේ Delhi Daredevils කණ්ඩායමයි
2016 T 20 ලෝක කුසලාන තරඟාවලියේදී අවසන් පන්දු ඕවරයේදී පන්දු 4 කට එක පිට 6 පහර 4ක් එල්ල කරමින් කොදෙව්වන්ට ලෝක කුසලානය හිමි කර දුන් Carlos Brathwaite මෙවර IPL තරඟාවලියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 30ක් වගේ මුදලකට වෙන්දේසි වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙකි.....
17,873 Views
2016 T- 20 ලෝක කුසලානයේදී අනෙක් කණ්ඩායම් අභිබවා ලෝකයේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට කොදෙව් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ද සමත් උනා.
ඒ ජයග්‍රහණයේ ගීතය ලෙස කොදෙවුවන් හඳුනාගත්  DJ" Bravo ගායනා කරන ගීතයයි.

තරඟ ජයග්‍රහණ සමරන සියලු අවස්ථා වලදී කොදෙවුවන්  "DJ" Bravo - Champion ගීතයට නර්තන ඉදිරිපත් කලේ ලෝකයේම අවධානය දිනා ගනිමින් වීම විශේෂත්වයකි.
14,527 Views
කවුරුත් අපිට ඉඩක් දුන්නේ නැහැ. සමහරු පුදුම උනා අපි මේ තරඟයේ සෙල්ලම් කරනවා දැක්කම. අපේම අයගෙනුයි අපිට කැපිලි තිබුනේ. අපේම cricket board එකෙන් පවා.. අපිට මොලේ නෑ කියලත් සමහරු කිව්වා.මොන දේ උනත් අපි 15 දෙනා එකා වගේ හිටියා. මේ කතාවෙන් පස්සේ මට අපේ Team එකේ ඉන්න බැරි වෙයි සමහරවිට. එත් හැම කරදරයක් මැද්දෙමත් අන්තිමටම අපිම තමයි ලෝක ශූරයෝ.
මේ තමයි සැමි අන්තිමට කියපු සංවේදී කතාව...
8,353 Views
DJ Bravo ගීතයට කොදෙව් කෙල්ලනුත් නටයි... 
ජයග්‍රහණය සමරන්න Sammy Bravo ඇතුළු කොදෙව් ක්රීඩකයනුත්
කාන්තා අවසාන තරගයට එක් වෙයි.
8,645 Views
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් මහා තරගයට සුදසුකම් ලැබුවද ඔවුන් ආ ගමන පිටුපස ඇත්තේ සංවේදී කථාවක්.....
8,231 Views
අනතුරුව විවේකාගාරයේ සහ ඔවුන් නවාතැන් ගත් හෝටලයේ බටහිර ඉන්දීය කොදෙව්වන් නටමින් ප්‍රීතිඝෝෂා නැගුවේ මෙහෙමයි....
13,974 Views
බොලිවුඩයේ ඉදලා හොලිවුඩයේ වැඩ පෙන්නන්න පටන් ගත්තේ ප්‍රියංකා චොප්රා. ඒ වගේම බොලිවුඩයේ ඉහළම සම්මාන ගණනාවක් දිනාගත්තු දීපිකා පදුකෝන් මේ දවස්වල ඉන්නේ හොලිවුඩයේ. මොකද දීපිකා හොලිවුඩ් වලත් වැඩ පටන්ගත්තනේ....

32,808 Views
කින් කාන් හෙවත් ශාරුක් ඛාන් කියන්නේ ඉන්දියාවනු විතරක් නෙමෙයි මුළු ලෝකයම ආදරය කරන සුපිරි නළුවෙක්.....
7,887 Views
ISIS ත්රස්තවාදීන් විසින් ඉරාකයේ මහ විදියකදී කුර්දින් හමුදා භටයින් තිදෙනෙකුගේ හිස ගසා දමා තිබෙනවා.....
7,867 Views
ලොව ධනවතුන් අතරින් සල්ලි හොදටම වියදම් කරලා අමුතු අමුතු ෆන් ගන්න අය විදියට මැදපෙරදිග සල්ලි කාරයෝ ප්‍රසිද්දයි...
13,754 Views
ඉතාලියේ පාසලකින් අමුතුම කතාවක් වාර්තා වෙනවා. ඒ පාසලේ ළමයින් පිරිසක් කරපු වැඩක් නිසා ගුරුවරයෙක් ලෝකයේ සරාගීම ගුරුවරයා විදිහට තේරීලා තියෙනවා.
14,284 Views
බෙල්ජියමේ බ්‍රසල්ස් නගරයට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය විසින් භාරගෙන තිබේ.

අන්තර්ජාලය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් මෙම සංවිධානය ත්‍රස්ථ ප්‍රහාරයේ වගකීම භාරගෙන ඇති බව සඳහන්ය.

එම නිවේදනයෙන් අයි. එස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රහාරය සඳහා බ්‍රසල්ස් නගරය තෝරාගැනීම සීරුවෙන් සිදුකළ බවයි.

තම සංවිධානයට එරෙහිව ක්‍රියා කරන රාජ්‍යයන්ට එරෙහිව මෙම ප්‍රහාර දියත් කරන බව අයි. එස් සංවිධානය ප්‍රකාශ කර තිබේ.

මේ අතර බෙල්ජියම් ආරක්ෂක අංශ සිදුකළ සෝදිසි කිරීම් වලදී බ්‍රසල්ස් හි නවාතැන්පළක තිබී අයි. එස් සංවිධාන ධජයක් සහ රසායන ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබේ.

බ්‍රසල්ස් නගරයට එල්ල වූ ත්‍රස්ථ ප්‍රහාරයෙන් 30කට අධික පිරිසක් මියගොස් 250කට අධික පිරිසක් තුවාල ලැබීය.
4,272 Views
ඇත්තටම ඉතින් කෙල්ලොන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොල්ලො ඒගොලොන්ව රවට්ටන එක. අද කාලෙ ඔය ප්‍රශ්නෙ කොල්ලන්ට තම කෙල්ලන් ගැනත් අනිවා ඇති වෙන්න පුළුවන්. රවට්ටනවාටත් වඩා දැන් රවට්ටයි දැන් රවට්ටයි කියල හිතාගෙන ඉන්න එකත් හිතට තියෙන ලොකු වදයක්. සමහර අයගෙ හිතේ තියෙන මේ සැකේ හින්දත් සම්බන්ධකං ඉවරවෙන්න ලොකු හේතු සිද්ධවෙනවා. උන් සැක කළාට අපි මැරෙන්නයැයි කියල කොල්ලො කෙල්ලෝ කිවුවට සමහර අය ඉතින් ඇත්තටම තමුන්ගෙ පෙම්වතාට හොරෙන් අල්ලපනල්ලෙ යනව දකින්න පුළුවන් වෙන්නෙ ඒ අයගෙ යාළුවොන්ටම තමයි.
14,544 Views
Nargis Fakhri  පසුගිය දිනෙක නාන කබාය ඇඳගෙන මුම්බායි නගරයේ ඇවිදිමින් සිටින වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
6,019 Views
බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ අද පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේදී කොදෙව් පිතිකරු ක්‍රිස් ගේ්ල් ගේ පිති ප්‍රහාරය නතර කිරීමේ සැළසුම් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතින බව පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසනවා.

5,542 Views
[1]      «      28   |   29   |   30      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top