Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
20
"ගේල් මාරුතය නතරකිරීමේ සැලසුම් අප සතුයි" ශ්‍රී ලංකා පුහුණුකරු ෆෝඩ් කියයි

We've kept Gayle quiet in the past - Graham Ford shaa gossip - "ගේල් මාරුතය නතරකිරීමේ සැලසුම් අප සතුයි" ශ්‍රී ලංකා පුහුණුකරු ෆෝඩ් කියයිShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

5,543 Views
බටහිර ඉන්දීය කොදෙව් පිල සමඟ අද පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේදී කොදෙව් පිතිකරු ක්‍රිස් ගේ්ල් ගේ පිති ප්‍රහාරය නතර කිරීමේ සැළසුම් ශ්‍රී ලංකා කණ්ඩායම සතුව පවතින බව පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් පවසනවා.


දැනට විස්සයි විස්ස ක්‍රිකට් තරඟවල ප්‍රහාරාත්මක පිතිකරු ලෙස සැළකෙන ක්‍රිස්ගේල් ඇතැම් විට ඔහුගේ පිති ප්‍රහාරය නිසාම හඳුන්වන්නේ ගේල් ස්ටෝම්  හෙවත් ගේල් මාරුතය ලෙසයි. කොදෙව් පිල සමඟ පැවති පසුගිය තරඟවලදීද ක්‍රිස්ගේල් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාලීමට ශී්‍ර ලංකා පන්දු යවන්නන් සමත්වුණා.  ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟය බැංගලෝර් හිදී අද ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 7.30 ටයි.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top