Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
04
ලෝක ශූර කොදෙව් කොල්ලෝ, කෙල්ලෝ ඔක්කොම නැටුව"DJ" Bravoගේ ඇත්තම සිංදුවේ වීඩියෝ එක මෙන්න

Dwayne "DJ" Bravo - Champion (Official Song) - ලෝක ශූර කොදෙව් කොල්ලෝ, කෙල්ලෝ ඔක්කොම නැටුව"DJ" Bravoගේ ඇත්තම සිංදුවේ වීඩියෝ එක මෙන්නShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,528 Views
2016 T- 20 ලෝක කුසලානයේදී අනෙක් කණ්ඩායම් අභිබවා ලෝකයේම ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ අවධානය දිනා ගැනීමට කොදෙව් ක්‍රීඩකයන් සහ ක්‍රීඩිකාවන් ද සමත් උනා.
ඒ ජයග්‍රහණයේ ගීතය ලෙස කොදෙවුවන් හඳුනාගත්  DJ" Bravo ගායනා කරන ගීතයයි.

තරඟ ජයග්‍රහණ සමරන සියලු අවස්ථා වලදී කොදෙවුවන්  "DJ" Bravo - Champion ගීතයට නර්තන ඉදිරිපත් කලේ ලෝකයේම අවධානය දිනා ගනිමින් වීම විශේෂත්වයකි.
T- 20 කාන්තා අවසන් මහා තරඟයේ ජයග්‍රහණය දිනා ගැනීමට වරම් ලැබූ කොදෙවු ක්‍රීඩිකාවන් ද ජයග්‍රහණයේ සතුට මැද එම ගීතයටම නර්තනයේ යෙදුනා.
එලෙස ලොවක් පිනවූ "DJ" Bravo ගේ එම ගීතයේ ඇත්තම වීඩියෝව (Original video) පහතින් දකින්නට දැන් ඔබට පුළුවන්.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top