Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
06
ලක්ෂ 30 කට ගන්න හිටපු Brathwaite කෝටි 4 හමාරකට IPL එකේ වෙන්දේසි උනේ මෙහෙමයි (Video)

Surprise of the morning! Carlos Brathwaite was sold from a base price of 30L to INR 420 lacs to Delhi Daredevils shaa gossip - ලක්ෂ 30 කට ගන්න හිටපු Brathwaite කෝටි 4 හමාරකට IPL එකේ වෙන්දේසි උනේ මෙහෙමයි (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

17,874 Views
ඔහු මිලදී ගත්තේ Delhi Daredevils කණ්ඩායමයි
2016 T 20 ලෝක කුසලාන තරඟාවලියේදී අවසන් පන්දු ඕවරයේදී පන්දු 4 කට එක පිට 6 පහර 4ක් එල්ල කරමින් කොදෙව්වන්ට ලෝක කුසලානය හිමි කර දුන් Carlos Brathwaite මෙවර IPL තරඟාවලියේදී ඉන්දීය රුපියල් ලක්ෂ 30ක් වගේ මුදලකට වෙන්දේසි වීමට නියමිතව සිටි ක්‍රීඩකයෙකි.....
නමුත් ඔහු ඒ දැක්වූ දක්ෂතාවයෙන් පසුව නොසිතු පරිදි ඉන්දීය රුපියල් ලක්ෂ 420 කට ඔහු IPL වෙන්දේසියේදී වෙන්දේසි උනේ මෙහෙමයි. ඔහු මිලදී ගත්තේ Delhi Daredevils කණ්ඩායමයි


Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top