Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
04
එක පිට එල්ල කල 6 පහර 4න් ඉතිහාසය වෙනස් කල කොදෙව් ලෝක ශුරයෝ

ICC #WT20 Final - England vs West Indies - Match Highlights shaa gossip - එක පිට එල්ල කල 6 පහර 4න් ඉතිහාසය වෙනස් කල කොදෙව් ලෝක ශුරයෝShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,354 Views
කවුරුත් අපිට ඉඩක් දුන්නේ නැහැ. සමහරු පුදුම උනා අපි මේ තරඟයේ සෙල්ලම් කරනවා දැක්කම. අපේම අයගෙනුයි අපිට කැපිලි තිබුනේ. අපේම cricket board එකෙන් පවා.. අපිට මොලේ නෑ කියලත් සමහරු කිව්වා.මොන දේ උනත් අපි 15 දෙනා එකා වගේ හිටියා. මේ කතාවෙන් පස්සේ මට අපේ Team එකේ ඉන්න බැරි වෙයි සමහරවිට. එත් හැම කරදරයක් මැද්දෙමත් අන්තිමටම අපිම තමයි ලෝක ශූරයෝ.
මේ තමයි සැමි අන්තිමට කියපු සංවේදී කතාව...
ඊයේ (03) එංගලන්තයට එරෙහිව ඉන්දියාවේ කොල්කටා හි ඊඩන් ගාඩ්න් පිටියේ තිබ්බ අවසන් මහා තරගයෙන් කඩුළු 6කින් ජයගන්නට කොදෙව් කණ්ඩායමට අවස්ථාව උදාවුණා.

තරගයේ 19 වැනි පන්දුවාරය දක්වා එංගලන්තය සතුව තිබුනු ජයග්‍රහණය අවසන් පන්දුවාර වාරයේදි එකපිට හයේ පහර 4කින් කුසලානය තමන් සතු කර ගන්නට කොදෙව්වන්ට පුළුවන් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් මුලින්ම පන්දුවට පහරදෙන්න එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව මුලින්ම පන්දුවට පහරදුන්න එංගලන්ත පිතිකරුවන් පන්දුවාර 20 තුළ කඩුළු 9ක් දැවී ලකුණු 155ක් ලබාගත්තා.

එහිදී තරමක් හෝ සාර්ථක වුුනේ සුපුරුදු පරිදි ජෝයි රූට් විතරයි. ඔහු ලකුණු 54ක් රැස්කර ගත්තා.

සියල්ල පහතින් බලන්න…

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top