Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
23
ඔබේ පෙම්වතා ඔබ රවටනවාද? මෙන්න එයට අනතුරු අඟවන සලකුණු 6ක්

cheating on your boyfriend? - ඔබේ පෙම්වතා ඔබ රවටනවාද? මෙන්න එයට අනතුරු අඟවන සලකුණු 6ක්Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,545 Views
ඇත්තටම ඉතින් කෙල්ලොන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි කොල්ලො ඒගොලොන්ව රවට්ටන එක. අද කාලෙ ඔය ප්‍රශ්නෙ කොල්ලන්ට තම කෙල්ලන් ගැනත් අනිවා ඇති වෙන්න පුළුවන්. රවට්ටනවාටත් වඩා දැන් රවට්ටයි දැන් රවට්ටයි කියල හිතාගෙන ඉන්න එකත් හිතට තියෙන ලොකු වදයක්. සමහර අයගෙ හිතේ තියෙන මේ සැකේ හින්දත් සම්බන්ධකං ඉවරවෙන්න ලොකු හේතු සිද්ධවෙනවා. උන් සැක කළාට අපි මැරෙන්නයැයි කියල කොල්ලො කෙල්ලෝ කිවුවට සමහර අය ඉතින් ඇත්තටම තමුන්ගෙ පෙම්වතාට හොරෙන් අල්ලපනල්ලෙ යනව දකින්න පුළුවන් වෙන්නෙ ඒ අයගෙ යාළුවොන්ටම තමයි.
මොනවා වුනත්, ඔන්න ඉතින් ශේප් එකේ කියවල කලබල නොවී සලකා බලන්න කරුණු ටිකක්.

1. නෝ ටෝකිං

ඉස්සර ඉතිං කියෝන එකමයි වැඩේ වුනාට දැන් එච්චර සද්දයක් නැහැ වගේද? ඉස්සර ඔයා ඔයාගෙ ඔෆිස් එකේ දේවල් කිවුවම එයත් එයාගෙ ඔෆිස් එකේ ඒවා කිවුවට, දැන් එහෙම නැද්ද? මේකට හේතු දෙකක් තියෙන්න පුළුවන්. අංක එක වෙන්නෙ එයා මේ අෆෙයා එක සීරියස් අරගෙන වෙන්න පුළුවන්. සමහරු එහෙම වුනාමත් කතාව අඩු කරනවනෙ.

එහෙමත් නැත්තං ඉතිං ඉස්සර තමුන්ට කිවුව කතා ටික දැන් වෙනිං කෙනෙකුට කියන නිසා වෙන්නත් පුළුවන්. මෙහෙම තත්ත්වයක් තියෙනවනං එයාට නොදැනෙන්න හොයලා බලන එක තමයි හොඳ. නොදැනෙන්න කියල කිවුවෙ නොදැනෙන්න කියන එකටයි කියලා තරයේ මතක තියාගන්න

2. රිඟිං ඕල්ද වේ

ෆෝන් එක වේටිං නැතුව ඇති. ඒත් දිගටම රිංග් වෙද්දිවත් ආන්සර් කරන්නෙ නැහැ කියන්නෙ නං ලෙඩක්. සමහරු ඉන්නව ෆෝන් එකක් තිබ්බට ඇහැකට දකින්නෙ නැති, කනක් ලඟට ගන්නෙ නැති උදවිය. ඉතිං එහෙම කට්ටිය නං ලවු එක සෙට්වෙලා ටික කාලෙකට පස්සෙ තමංගෙ සුපුරුදු තත්ත්වෙට වැටෙන්න පුළුවන්. ඒත් ඉතිං දිගටම ෆෝන් එක අතේ තියං ඉන්න තමුංගෙ පෙම්වතා තමුංට ආන්සර් නොකරනවනං ඔන්න පුතෝ ප්‍රශ්නයක් තමයි.
3. අම්මා අම්මා මේ මට
බලන හැමවෙලාවෙම ෆෝන් එක වේටිං නං ඒක ටිකක් ප්‍රශ්නයක් තමයි. ඒත් ඉතිං ඒ දේ රාජකාරි නිසා සිද්ධ වෙන දෙයක්ද දන්නෙත් නැහැනෙ. එහෙම නොවෙන්නත් පුළුවන්. ඒත් ඉතිං හැමතිස්සෙම වේටිං වෙනකොට ඒ කවුද කියල අහද්දි අම්මට කතා කළේ කියලා දිගටම කියන එකනං ප්‍රශ්නයක්. ඔන්න පුතෝ සැක හිතන්න හොඳ තැනක්. ඔය විදියට හැම දේම අම්මට කෝල් දිදී කියන කෙල්ලො නෑ නංගි දැන්.
4. කැමරාවක් තිබ්බෙම නැද්ද?

ඉස්සර වගේ හැම සෙනසුරාදම හම්බෙන්න එන්නෙ නැතුව යාළුවො එක්ක සෙට්වෙන්න යනව කියල කියනවනං ඕකත් හිතන්න දෙයක් තමයි. ඕකෙ හිතන්න ඕන දේ තමයි යාළුවො එක්ක ගිය බවට තියෙන සාක්ෂි. දැන් ඉතිං කොයි සෙට්වීමක වුනත් ෆෝන් එකෙන් ෆොටෝ එකක් දෙකක් වදිනව තමයි. ඒ නිසා ඔන්න හොයාගන්න ඕනනං සාක්ෂි. සාක්ෂි හොයන එක පොල්ලෙන් ගහල වගේ හොයන්නෙ නැතුව ටිකක් ෂේප් එකේ හොයන එක තමයි ඇඟට ගුණ.
5. ඇඟේ හීරිච්ච පාරවල්

ඔන්න ඉතිං තවත් කේස් එකක්. බෙල්ලෙ පපුවෙ තොලේ වගේ තැන්වල හීරිච්ච පාරක් තියෙනවනං ඒක ලවු බයිට් එකක් වෙන්නත් නොවෙන්නත් පුළුවන් විත්තිය මතක තියාගන්න ඕන.
6. කියන නම පැටලෙනවා
මේක ඉතිං හෙන කේස් එකක්. ඉස්සර කිවුවෙ බබා කියලනං දැන් මැණිකෙ කියල වැරදුනොත් ඔන්න අවුල්. එහෙම නොවෙන කට්ටිය හොඳයි කියන්නත් බැහැ. සමහරු ඉන්නවා හැම කෙල්ලටම පැටියෝ කියල කියන අයත්.
උපුටා ගැනීම අන්තර්ජාලය ඇසුරෙනි.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top