Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
01
සිනහවෙන් වසාගෙන ලෝකයාගෙන් සැඟවුණු කොදෙව්වන්ගේ කඳුළු කතාව

SHAA GOSSIP - සිනහවෙන් වසාගෙන ලෝකයාගෙන් සැඟවුණු කොදෙව්වන්ගේ කඳුළු කතාවShaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

8,232 Views
පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉන්දියාව පරාජය කරමින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අවසන් මහා තරගයට සුදසුකම් ලැබුවද ඔවුන් ආ ගමන පිටුපස ඇත්තේ සංවේදී කථාවක්.....
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සමග ඇති ගැටුම මෙතෙක් අවසන් නොවීම ඒ අතරින් ප‍‍්‍රධානයි.

මෙම ගැටුම හටගෙන තිබුණේ ක්‍රීඩකයින්ට ලබාදෙන ගාස්තු මුල්කර ගනිිමින්.

අර්බුදය උග‍‍්‍ර වී තිබූ අවස්ථාවේ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය වරෙක තීරණය කර තිබුණේ වෙනත් කණ්ඩායමක් මෙම තරගාවලියට යොමු කිරීමටයි.

බටහිර ඉන්දීය කොදෙව් නායක ඩැරන් සාමි පවසන්නේ මෙතරම් ජයග‍‍්‍රහණ ලැබුවද පැවති ගැටලූ මෙතෙක් නිරාකරණ වී නොමැති බවයි.

තමන් මෙම ජයග‍‍්‍රහණ ලබාගන්නේ එම අර්බුද ඉදිරියේ තබාගෙන බවද ඔහු ප‍‍්‍රකාශ කර තිබෙනවා. තම කණ්ඩායම ලැබුණු ගෞරවයද හීන වී තිබූ බවයි කොදෙව් නායකයන් පැවසුවේ.

අනෙක් රටවල් ලෝක කුසලානය අභිමුව තරග රැසකට ක්‍රීඩා කළ ද තම කණ්ඩායමට මේ වසරේදී කිසිදු පන්දුවාර විස්ස තරගයකට ක්‍රීඩා කිරීමට අවස්ථාවක් නොලැබුණු බවද ඩැරන් සාමි සිහිපත් කරනවා.

මෙවර තරගාවලියට තමන් පැමිණියේ ක්‍රීඩකයින් 14 දෙනා සහ සහය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහයෙන් පමණක් බවයි ඔහු වැඩිදුරටත් ප‍‍්‍රකාශ කර ඇත්තේ.

කෙසේවෙතත් මෙම අර්බුද මධ්‍යයේ වුවද මෙවර තරගාවලියේදී කොදෙව් ජාතික පිල අවසන් මහා තරගයට සුදසුකම් ලබද්දී කොදෙව් කාන්තා කණ්ඩායම ද පන්දුවාර විස්ස කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුුදසුකම් ලබාගත්තා.
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top