Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Mar
24
තරුණ ගුරුවරියන්ගෙන්, ගැහැණු ළමයින්ගෙන් බේරෙන්න බැරි උන කඩවසම් ගුරුවරයාට වෙච්ච දේ (Video - Photos)

The world's hottest teacher complains he's a victim of male objectification and is 'too good looking to be taken seriously shaa gossip - තරුණ ගුරුවරියන්ගෙන්, ගැහැණු ළමයින්ගෙන් බේරෙන්න බැරි උන කඩවසම් ගුරුවරයාට වෙච්ච දේ (Video - Photos)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

14,285 Views
ඉතාලියේ පාසලකින් අමුතුම කතාවක් වාර්තා වෙනවා. ඒ පාසලේ ළමයින් පිරිසක් කරපු වැඩක් නිසා ගුරුවරයෙක් ලෝකයේ සරාගීම ගුරුවරයා විදිහට තේරීලා තියෙනවා.
ගණිත විෂය පිළිබඳ උපාධිධාරියෙකු වන මේ ගුරුවරයාගේ වයස අවුරුදු 28ක්. ඔහුගේ නම පියෙත්‍රෝ බොසැල්ලි.

වැඩේ කියන්නේ ඔහුගේ කඩවසම් පෙනුම නිසා පාසලේ ගුරුවරියන් හා ශිෂ්‍යාවන්ගෙන් නම් බේරිල්ලක් නැහැලු.

මේ පාසලේ සිසුවියන් පිරිසක් මේ ගණිත ගුරුවරයාගේ ඡායාරූප ටිකක් ලොව සරාගීම ගුරුවරයා තේරීමේ තරඟයට යොමු කරලා තියෙනවා. ඒ තරඟයෙන් දිනලා ඒ ගැන කට්ටිය කියනකන් පියෙත්‍රෝ මේ ගැන දැනගෙන ඉඳලා නෑ.

ලෝකප්‍රසිද්ධ Armani සමාගමේ නවතම නිරූපණ ශිල්පියා විදිහටත් කටයුතු කරන්න පියෙත්‍රෝට අවස්ථාව ලැබිලා.

පොඩි කාලෙත් නිරූපණයට එන්න කැමැත්තක් තිබුණට ඉගෙනීම් කටයුතු නිසා ඒක පියෙත්‍රෝට මඟහැරුණාලු. ඉතින් මේ ලැබුණු අවස්ථාව තමන්ගේ හීනයක් සැබෑ කළා වගේ කියලා තමා පියෙත්‍රෝ නම් කියන්නේ.



Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top