Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Apr
01
මුළු ඉන්දියාවම අඬවලා කොදෙව්වන් ගත්ත ආතල් (Video)

ICC #WT20 West Indies v India - Semi-Final Highlights shaa gossip - මුළු ඉන්දියාවම අඬවලා කොදෙව්වන් ගත්ත ආතල් (Video)Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

13,975 Views
අනතුරුව විවේකාගාරයේ සහ ඔවුන් නවාතැන් ගත් හෝටලයේ බටහිර ඉන්දීය කොදෙව්වන් නටමින් ප්‍රීතිඝෝෂා නැගුවේ මෙහෙමයි....
එංගලන්තය සමඟ අවසන් මහා සටනට තරඟ වැදීමට සුදසුකම් ලැබීමට ඊයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හැකි වුණා. ඉන්දියාව සහ කොදෙව්වන් අතර තරඟයෙන් කොදෙව්වන් ජයගත්තේ ඔවුන්ගේ යෝධ හයේ පහරවල් නිසා. බලාපොරොත්තු වූ පරිදි ක්‍රිස් ගේල්ට ඊයේ ලකුණු ලබා ගන්න බැරි වුණත් කණ්ඩායමේ අනිත් ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරමින් කොදෙව්වන් අවසන් මහා තරඟයට රැගෙන යාමට සමත් වුණා. ඊයේ තරඟයේ විශේෂත්වයක් වන්නේ අවසන් පන්දුවාරය විරාට් කෝලි යැවීමයි. විරාට් කොලිගේ පන්දුවකට යෝධ හයේ පහරක් ගහපු රසල් මුළු ඉන්දියාවම නිහඬ කළා..

මේ තරඟයේ අවසානය සනිටුවහන් උන ආකාරය.

අනතුරුව විවේකාගාරයේ සහ ඔවුන් නවාතැන් ගත් හෝටලයේ බටහිර ඉන්දීය කොදෙව්වන් නටමින් ප්‍රීතිඝෝෂා නැගුවේ මෙහෙමයි....

ඉන්දියාවට අම්බානෙට නෙලලා ඉවර වෙලා ඩ්‍රෙසින් රූම් එකට ගිහින් වෙස්ට් ඉන්ඩීස් සෙට් එක දපු නැටුම.

Posted by LankaFocusNews on Thursday, March 31, 2016


 

Windies return to an amazing reception from their fans as well as Indian fans. Then they break out the #CHAMPION dance

Posted by Windies Cricket on Thursday, March 31, 2016
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top