Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


අමෙරිකාවේ සයිරකියුස් විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු විසින් පළතුරු වර්ග 40ක් හට ගැනෙන එක් ගසක් නිර්මාණය කර තිබේ.මෙම විස්මයජනක පළතුරු ගස නිර්මාණය කර ඇත්තේ, මහාචාර්ය සෑම් වෑන් අකෙන් (Sam Van Aken) නමැත්‍‍තෙකි.මහාචාර්ය සෑම් පවසන්නේ, එක් පළතුරු ගසකින් පළතුරු වත්තක් නිර්මාණය කිරීම සිය අරමුණ වූ බව ය.
11,243 Views
ඉන්දීය ජාතික ගුවන් විදුලියේ වයස 35 පැන්න නිවේදකයින් දොට්ට දමයිඉන්දියාවේ ජාතික ගුවන් විදුලි සේවාව ලෙස සැලකෙන All India Radio ආයතනයේ වයස අවුරුදු 35ට වැඩි නිවේදක නිවේදිකාවන් සේවයෙන් පහ කිරීමට එම ආයතනය තීරණය කරලා තියනවා."All India Radio" ආයතනය පවසන්නේ, ගුවන් විදුලි සේවයේ ජීව ගුණය පවත්වාගෙන යාමේ අරමුණින් මෙම තීරණයට එළඹුන බවයි.මෙම තීරණය හේතුවෙන් All India Radio ආයතනයේ දීර්ඝ කාලයක් තිස්සේ සේවය කළ නිවේදක නිවේදිකාවන්ට...
2,592 Views
යම් යුවළක් වසර 40 ක කාලයක් පුරා කිසිදු ගැටුමකින් තොරව රන් රස සේ යුග දිවිය ගෙවූ බව පැවසූවහොත් මට දැනෙන්නේ සතුටක් නොව මේ දෙදෙනා ගතකෙරූ නීරස යුගදිවිය ගැන කනගාටුවක් බව මනෝ විද්‍යාඥ නෝමන් විල්සන් පවසා තිබෙනවා . ස්ත්‍රී පුරුෂ දෙදෙනකු එකට එක්වී ජීවත්වන විට ගැටලු පැන නැඟිය හැකි බව සැබෑය. වැදගත් වෙන්නේ අවබෝධයෙන් අපේ දුබලතා අපිම හඳුනාගෙන ඒවා අවමකර ගැනීමයි. ඇරැඹුම වරදවා ගන්න එපා අද බොහෝ...
7,441 Views
බ්‍රසීලයේ සාඕ පෝලෝ නුවර කාන්තාවන්ට ගුරුවරියක් වීමට නම්  කන්‍යාභාවය අනිවාර්ය බව විදෙස් වාර්තා කියයි. සාඕ  පෝලෝ නුවර  ගුරු වෘත්තිය සදහා පැවැත්වෙන විභාගයට මුහුණු දීමට පෙර කන්‍යාභාවය පිළිබදව වෛද්‍ය වාර්තාවක් අනිවාර්ය කර තිබේ. මෙම වෛද්‍ය වාර්තා අනුව කන්‍යාභාවය සහිත කාන්තාවන්ට පමණක් සාඕ පොලෝ නුවර ගුරුවිභාගය සදහා පෙනී සිටිය හැකි බව වාර්තා වෙයි.ගුරුවරියන් සෞඛ්‍ය සම්පන්නව...
4,420 Views
ජයකි  නුඹවන් පුතෙකූ දැකූමත්දූකකි  මහතෙකූ  අහිමි  වීමත්පිනකි  ඔබ  පා ගැටුනු පිටියත්මලකි  පුදදෙන  ඔබට මෙවදන්මහේල ජයවර්ධන අද තම ජාත්‍යන්තර ටෙස්ට් දිවියේ අවසන් තරගය ඔහුගේ මව් ක්‍රීඩාංගනය වන කොළඹ එස් එස් සි පිටියේදී ක්‍රීඩා කරනවා . ඒ සංචාරක පාකිස්ථානු කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන සහ අවසන් ටෙස්ට් තරගය ලෙසයි. මහේල ජයවර්ධනගේ සමුගැනීම වෙනුවෙන් අද දිනයේ විශේෂාංග...
3,453 Views
ඔස්කා සම්මානලාභී විකට නළු රොබින් විලියම්ස් (63) උතුරු කැලිෆෝනියා‍වේ ඔහුගේ නිවසේදී මිය ගොස් තිබේ.විදෙස් වාර්තා පවසන්නේ රොබින් විලියම්ස්ගේ මරණය සිය දිවි නාසා ගැනීමක් බව ය.රෝහල් බලධාරීන් පවසන්නේ, හුස්ම ගැනීමේ අපහසුතාවක් මරණයට හේතු වී ඇති අතර මෙතෙක් සියදිවි හානි කර ගැනීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොමැති බව ය.විලියම්ස් පසුගිය කාලයේ දැඩි ආතතියකින් පසු වූ බව රොබින් විලියම්ස්ගේ සමීපතමයින්...
2,359 Views
1. හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.2. ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.3. ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.4. ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.5. ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.මේ දේවල් අමතක කරන්නත් එපා . . .6. ඇයව වැළඳගන්න.7. ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.8. ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.9. ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න....
13,656 Views
පකිස්ථානයේදී තලේබාන් වෙඩි ප්‍රහාරයකට ලක්ව දිවි ගලවා ගත් මලාලා යූසෆ්සායි, ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර්ගේ (Justin Bieber) නවතම මිතුරියක් බවට පත්ව තිබේ.ජස්ටින් බීබර්ගේ නිල Twitter ගිණුමෙහි මේ පිළිබඳව සඳහන් කර ඇත.එහි දැක්වෙන්නේ, ජස්ටින් බීබර් (Justin Bieber) සහ මලාලා යූසෆ්සායි වීඩියෝ දුරකතන සාකච්ඡාවක නිරත වූ බව ය.තමන්‍ ඇය මුහුණට මුහුණ හමුවීම සඳහා නොඉවසිල්ලෙන් බලා සිටින බව ද බීබර් පවසා තිබේ.ඔහු වැඩිදුරට...
5,361 Views
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් හේතුවෙන් බටහිර බෙංගාල ප්‍රාන්තයේ පොලිස් නිලධාරිණියකට දැඩි විවේචන එල්ල වෙලා තියනවා.ඇය එම තත්ත්වයට පත්වෙලා තියෙන්නේ , කොල්කටාහි පැවති ප්‍රසංගයකදී ෂාරුක් ඛාන් පොලිස් නිලධාරිණියක් ඔසවාගෙන පසුව ඇය සමග නර්තනයක යෙදීම හේතුවෙන් මෙම සිදුවීම සිදුවී ඇත්තේ, ප්‍රාන්තයේ මහ ඇමතිනිය වන මමතා බැනර්ජී ඉදිරිපිටදී මේ පිළිබඳව දැඩි විවේචන එල්ල කරන භාරතීය ජනතා...
4,330 Views
කලක් ගණිකාවක් ව සිට ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක වූ 24 හැවිරිදි "ජෝසි කනින්හැම්" සිය කුසේ සිටින දරුවා බිහි කරන අවස්තාව අන්තර්ජාලය ඔස්සේ විකිනීමට සැලසුම් කොට ඇත. ඇය මෙයට පෙර වඩාත් ප්‍රචලිත වූයේ නිරුපිකාවක් වීමට වෙර දරා කෘතීම ලෙස ඇයගේ පියයුරු විශාල කරගැනීම සම්බන්ධවය. ඇය තමාගේ දරු උපත සල්ලි හොයන උල්පතක් කරගෙන ඇති අතර දරු උපත විවහ්දාකාරයෙන් විකිනීමට මේවනවිටත් කටයුතු යොදා තිබේ.  එහි...
4,434 Views
බොහෝදෙනා ඇඳ මත වැතිරී ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකය භාවිතා කිරීමට පුරුදු වී සිට්යි. එය එතරම් හොඳ පුරුද්දක් නොවන්නේ දිගු වේලාවක් පරිගණකයේ උණුසුම් මතු පිට උකුල මත තබාගෙන සිටීම අහිතකර හෙයිනි.මෙම ගැටළුවට හොඳ විසඳුමක් ජපානයේ සන්කෝ ආයතනය විසින් ඉදිරිපත් කර තිබේ.ඒ ඇඳ මත වැතිරී ලැප්ටොප් පරිගණකය භාවිතා කළ හැකි ආකාරයට සකස් කර ඇති කුඩා මේසයයි.බැලූ බැල්මට කම්මැලියන් සඳහා ගැළපෙන ලෙස සකස් කර ඇති...
3,317 Views
හිමිදිරියේ අවදිවීම අතැමුන්ට වස කම්මැලි කටයුත්තකි.පාන්දර අවදි කිරීමට වෙළෙඳ පොලේ නොයෙක් ආකාරයේ එලාම් ඔරලොසු තිබුණද තරමක් වෙනස් ක්‍රමවේදයක් සහිත එලාම් ඔරලෝසුවක් ගැන පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.ඒ කෝපි කොප්පයක් සමඟ අවදි කරන එලාම් ඔරලෝසුවක් ගැන පුවතකි.ඉන් වේදනාකාරී නොවන හා ඉක්මන් පිබිදීමක් ළගාකර ගත හැකි බවද පැවසේ.මෙය “The Barisieur” ලෙස නම්කර තිබේ.ජෝෂො රෙනඕෆ් (Joshua Renouf) නැමැත්තෙක් විසින්...
2,600 Views
පසුගියදා දිය කිඳුරියක් කියලා විශ්වාස කරන්න පුළුවන් විදිහේ ෆොටෝස් සෙට් එකක් අන්තර් ජාලය ඔස්සේ පළවුනා.  ෂා Gossips තුලිනුත් අපි ඔයාට ඒ ගැන වාර්තා කලා. Pirates of the Caribbean ෆිල්ම් එකට ඒ හදලා තිබුන දිය කිදුරිය හදපු හැටි වීඩියෝ එක අන්තර් ජාලයට මුදා හැරලා තියනවා. මෙන්න ඒ වීඩියෝ එක  ෂා Gossips තුලින්.අප මීට පෙර වාර්තා කල දියකිඳුරියගේ Gossip එකේ ලින්ක් එක මෙන්න.ඒ ෆොටෝ සෙට් එකත් බලාගෙනම යන්න.http://gossip.shaafm.lk/414/2014/08/
12,921 Views
චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර සිදුවූ අනපේක්ෂිත අනතුරක් දැක්වෙන වීඩියෝවක් YouTube ඔස්සේ ලොව පුරා අවධානයකට ලක්ව තිබේ.නම සඳහන් නොවන චිත්‍රපටයක ත්‍රාසජනක අවස්ථාවක් රූගත කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇත.චිත්‍රපටයේ පිටපතට අනුව සැලසුම් කර තිබුණේ, මෝටර් රථයක්, කන්ටේනර් රථයක ගැටී ඒ අසල නවත්වා තිබූ තවත් මෝටර් රථ පෙළක් පසු කර මාර්ගය මතට පතිත වීම ය.එහෙත්, කන්ටේනර් රථයේ ගැටුණු මෝටර්...
3,108 Views
චීනයේ බටහිර ෂින්ජියෑංග් පළාතේ ගල් අඟුරු පතලක සේවක පිරිසක් පසුගිය මාසයේ දිනක පැරැණි පතලක් කණිමින් සිටියදී පුදුමයෙනුත් පුදුමයට පත්වූහ. පැරැණි පතලේ කොටසක් කණිමින් සිටියදී ඔවුනට එක්වරම ඇසුණේ පතල අභ්‍යන්තරයේ කවුදෝ සෙමෙන් වැලපෙන හඬය. ඉන් විමතියට පත් ඔවුහු හඬ ආ දෙසට හාරාගෙන යද්දී දුටුවේ වසර 17 කට පෙර පොළොව යට වැළලී එහෙත් නොමැරී සිටින පුද්ගලයෙකි.මේ  ගැන Video එකත් ෂා Gossips තුලින් පහලින්...
10,850 Views
[1]      «      80   |   81   |   82      »      [109]

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top