Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
08
"මෙන්න ඇත්ත ජීවිතේ ෆිල්ම්"

"මෙන්න ඇත්ත ජීවිතේ ෆිල්ම්" - "මෙන්න ඇත්ත ජීවිතේ ෆිල්ම්"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

3,109 Views

චිත්‍රපටයක රූගත කිරීමක් අතරතුර සිදුවූ අනපේක්ෂිත අනතුරක් දැක්වෙන වීඩියෝවක් YouTube ඔස්සේ ලොව පුරා අවධානයකට ලක්ව තිබේ.

නම සඳහන් නොවන චිත්‍රපටයක ත්‍රාසජනක අවස්ථාවක් රූගත කිරීමට ගත් උත්සහයකදී මෙම අනතුර සිදුව ඇත.

චිත්‍රපටයේ පිටපතට අනුව සැලසුම් කර තිබුණේ, මෝටර් රථයක්, කන්ටේනර් රථයක ගැටී ඒ අසල නවත්වා තිබූ තවත් මෝටර් රථ පෙළක් පසු කර මාර්ගය මතට පතිත වීම ය.

එහෙත්, කන්ටේනර් රථයේ ගැටුණු මෝටර් රථයේ ඉදිරිපස එක් රෝදයක් ගැලවී යාම සහ මෝටර් රථයේ සමබරතාව රැක ගැනීමට නොහැකි වීම හේතුවෙන් අනතුරක් සිදුවිය.

එහිදී එම දර්ශනය රූගත කරන ආකාරය බලා ගැනීමට පැමිණ සිටි පිරිස අනතුරින් බේරුණේ අනූනවයෙනි.

මෙම අනතුර සිදුවූයේ, කුමන ස්ථානයකදී ද යන්න අනාවරණය වී නොමැති අතර රැස්ව සිටි පිරිස ඉංග්‍රීසි සහ චීන භාෂාවලින් කෑගසන හඬ ඇසේ.

Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top