Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
08
"එලාම් වැදුන ගමන් කොෆි පොවන ඔරලෝසුව"

"එලාම් වැදුන ගමන් කොෆි පොවන ඔරලෝසුව" - "එලාම් වැදුන ගමන් කොෆි පොවන ඔරලෝසුව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

2,601 Views

හිමිදිරියේ අවදිවීම අතැමුන්ට වස කම්මැලි කටයුත්තකි.

පාන්දර අවදි කිරීමට වෙළෙඳ පොලේ නොයෙක් ආකාරයේ එලාම් ඔරලොසු තිබුණද තරමක් වෙනස් ක්‍රමවේදයක් සහිත එලාම් ඔරලෝසුවක් ගැන පුවතක් විදෙස් වාර්තාවල දැක්වේ.

ඒ කෝපි කොප්පයක් සමඟ අවදි කරන එලාම් ඔරලෝසුවක් ගැන පුවතකි.

ඉන් වේදනාකාරී නොවන හා ඉක්මන් පිබිදීමක් ළගාකර ගත හැකි බවද පැවසේ.

මෙය “The Barisieur” ලෙස නම්කර තිබේ.

ජෝෂො රෙනඕෆ් (Joshua Renouf) නැමැත්තෙක් විසින් මෙය නිර්මාණය කර ඇත.

එම එලාම් ඔරලෝසුවට වතුර, සීනි හා කෝපි කලින් අන්තර්ගත කර තිබූ විට තමාට අවදිවන්නට අවශ්‍ය වෙලාව සටහන් කරන අවස්ථාවට එම ඔරලෝසුව විසින් නාදයක් නගා අවදිකරවීමට පමණක් සීමා නොවී උණුසුම් කෝපි කෝප්පයක්ද පිළියෙළ කර තැබීම මෙහි විශේෂත්වයි.







Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top