Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්


Aug
10
"දරු උපත විකුණන නිරූපිකාව"

"දරු උපත විකුණන නිරූපිකාව" - "දරු උපත විකුණන නිරූපිකාව"Shaa Gossip, Shaa news, Gossip Lanka News | Shaagossip | Shaa Gossip | Shaa Fm Gossip | Shaa Gossip Official Web Site | Gossip Lanka

4,435 Views

කලක් ගණිකාවක් ව සිට ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක වූ 24 හැවිරිදි "ජෝසි කනින්හැම්" සිය කුසේ සිටින දරුවා බිහි කරන අවස්තාව අන්තර්ජාලය ඔස්සේ විකිනීමට සැලසුම් කොට ඇත. ඇය මෙයට පෙර වඩාත් ප්‍රචලිත වූයේ නිරුපිකාවක් වීමට වෙර දරා කෘතීම ලෙස ඇයගේ පියයුරු විශාල කරගැනීම සම්බන්ධවය. ඇය තමාගේ දරු උපත සල්ලි හොයන උල්පතක් කරගෙන ඇති අතර දරු උපත විවහ්දාකාරයෙන් විකිනීමට මේවනවිටත් කටයුතු යොදා තිබේ.

 

එහි මිල අධිකම අවස්තාව වනුයේ ඇයට දරු උපත සිදුවන අවස්ථාවේ ඇයගේ ඇඳ අසල වෙන් කරනු ලැබූ ආසනයි. මෙවන් ආසන හතරක් ඇති අතර එක් ආසනයක් අලෙවි කරනු ලබනුයේ පවුම් 30,000 ක මුදලකටයි. එම ආසනය මිලදී ගත පුද්ගලයාට ඇගේ දරු උපත සිදුවන අවස්ථාවේ ඒ අසල සිට  එය නැරඹීමට අවස්තාව හිමිවේ.

 

එම ආසන හතරට පවුම් 200 බැගින් ටිකක්ට් පත් 50 ක් අන්තර්ජාලයේ ඇය විකුණනු ලබන්නේ ඇගේ දරු උපත සජීවී ලෙස ස්කයිප් ඔස්සේ විකාශය කිරීම සඳහාය. එයින්ද නොනැවතී දරුවා බිහිවූ පසු සිය වැදෑමහ වැඩිම ඉල්ලුමට විකුණා දැමීමටද මෙම නිරූපිකාව තීරනයකොට තිබේ.

 

ඇගේ මෙම ටිකට් පත් වලට හොඳ ඉල්ලුමක් ලැබී ඇතිඅතර ඇගේ ඇඳ අසල ආසන හතරම විකිණී ගොස් තිබේ. අන්තර්ජාලය තුල 50 දෙනෙකුට ටිකට් අලෙවි කිරීම ආරම්භ කොට විනාඩි කිහිපයක් ගතවීමට මත්තෙන් ටිකට් පත් හතරක් විකිණී ඇත. ඇය ට්විටර් ඔස්සේ විමැස තිබුනේ ඇය සිදුකරන මෙම ක්‍රියාව නීති විරෝධීද යන්නයි









Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්

Recent Gossip Post

Top 10 Commenters

Latest Comments

Top